Home කාලීන පුවත් කබ්රාල්ට මහ බැංකු අධිපති ධුරය දීම නරියාට කුකුළන් භාර දීමක් වැනියි

කබ්රාල්ට මහ බැංකු අධිපති ධුරය දීම නරියාට කුකුළන් භාර දීමක් වැනියි

by Hela news

අජිත් නිවාඩ් කබ්රාල් මහතාට යළිත් මහබැංකු අධිපති ධූරය දීම නරියාට කුකුළන් බාර දීමක් වැනි යැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. 2008-2012 කාලයේදී බිලියන 15කට වඩා බැඳුම්කර වංචාවන් ඔහු යටතේ සිදුවී ඇති බව වෝහාරික විගණන වාර්තාවේ දැක්වෙන බවත් හෙතෙම කීවේය.

කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝහල්වල කාර්ය මණ්ඩල සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් කොළඹ ජාතික රෝහලට බාරදීම සඳහා ඊයේ (13) පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව කීවේය.

0 comment
0

Related Posts

Leave a Comment