Home දේශීය පුවත් කථානායකවරයාගෙන් විශේෂ කමිටුවක්.

කථානායකවරයාගෙන් විශේෂ කමිටුවක්.

by Hela news

පසුගිය දා පාර්ලිමේන්තුවේදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට විශේෂ කමිටුවක් පත්කර තිබේ. නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම කමිටුව පත් කර තිබෙයි එහි සෙසු සාමාජිකයන් වන්නේ,1. චමල් රාජපක්ෂ2. බන්දුල ගුණවර්ධන3. වාසුදේව නානායක්කාර4. සුසිල් ප්‍රේමජයන්ත5. ගයන්ත කරුණාතිලක6. රවුෆ් හකීම්7. අනුර ප්‍රියදර්ශන යාපා8. විජිත හේරත්9. රංජිත් මද්දුමබණ්ඩාර10. එම්.ඒ. සුමන්තිරන්

0 comment
0

Related Posts

Leave a Comment