Home විදෙස් පුවත් ඕක්ලන්ඩ් අගුළු දැමීමේ සීමා ලබන මාසයේ ඉවතට

ඕක්ලන්ඩ් අගුළු දැමීමේ සීමා ලබන මාසයේ ඉවතට

by Hela news

නවසීලන්තයට ඕක්ලන්ඩ් නගරයට පනවා ඇති අගුළු දැමීමේ සීමා ලබන මාසයේ සිට ඉවත් කිරීමට බලධාරීන් තීරණය කර ඇත.  එම හේතුවෙන් යළි කොවිඩ් රෝගීන් වැඩිවීමක් සිදුවිය හැකි බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

  නවසීලන්ත ජනගහනයෙන් මේවන විට සියයට 82කට පූර්ණ එන්නත්කරණයක් සිදු කර ඇති අතර ලබන මස මැද වනවිට සියයට 90කට අධික පිරිසකට එන්නත් ලබා දීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අංශය විශ්වාස කරයි.

0 comment
0

Related Posts

Leave a Comment