Home උණුසුම් පුවත් එයාලා අපේ බාප්පලා ද? – මෛත්‍රී පොහොට්ටුවෙන් අහයි

එයාලා අපේ බාප්පලා ද? – මෛත්‍රී පොහොට්ටුවෙන් අහයි

by Hela news

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අවශ්‍ය ලෙස සිටීමට සූදානම් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව පැවසීය.

මාධ්‍යවේදියා – “ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු කියනවා ඒ ගොල්ලෝ කියන විදිහට ඉන්න ඕනේ කියලා ?”

මෛත්‍රීපාල සිරිසේන මහතා –  “අපිට? අපි සාමාන්‍යයෙන් අම්මා තාත්තා කියනකොට නම් ඒ විදයට ඉඳලා තියෙනවා. එයාලා අපේ බාප්පලා ඇයි. වෙන මොකක් ද?”

0 comment
0

Related Posts

Leave a Comment