Home විදෙස් පුවත් එන්නත්කරණ නීති බ්‍රිතාන්‍ය තවත් දැඩි කරයි

එන්නත්කරණ නීති බ්‍රිතාන්‍ය තවත් දැඩි කරයි

by Hela news

එන්නත්කරණ නීති තවදුරටත් දැඩි කිරීමට බ්‍රිතාන්‍ය රජය පියවර ගෙන ඇත.  ඒ අනුව එන්නත්කරණයට ලක් නොවූ සෞඛ්‍ය සේවකයින්ට ‌පෙරේදා සිට සේවය සදහා වාර්තා කිරීම තහනම් කර තිබේ. සාත්තු නිවාසවල 50,000ක පමණ පිරිසක් එන්නත්කරණයට ලක් නොවී ඇතැයි වාර්තා වේ. සියලුය සෞඛ්‍ය කාර්යමණ්ඩල පූර්ණ එන්නත්කරණයට ලක් වීම අනිවාර්ය බව එර‌ට රජය පසුගියදා නියෝග කළේය. 

0 comment
0

Related Posts

Leave a Comment