Home උණුසුම් පුවත් එක් අයෙකුට දිවි අහිමි කළ දුම්රිය ගැටුම

එක් අයෙකුට දිවි අහිමි කළ දුම්රිය ගැටුම

by Hela news

හලාවත  කොළඹ  දුම්රිය  මාර්ගයේ   වෙන්නප්පුවට  නොදුරු   තඹරවිල  අනාරක්ෂිත  දුම්රිය  හරස් පාරක දී මෝටර් රථයක්  දුම්රියක  හැපීමෙන්  සිදුවූ   අනතුරකදී මෝටර්   රථයේ සිටි එක් අයෙක්  බරපතල  තුවාල  ලබා මීගමුව   රෝහලට  ඇතුල් කළ  නමුත් එහිදී  ඔහු   මිය ගොස්   ඇත.  එම  දුම්රිය අනතුරෙන් බරපතල  ලෙස  තුවාල  ලබා මෙලෙස  මියගොස් ඇත්තේ   හලාවත   කන්ජිකුලියේ මුගුණුවටවන  පදිංචිව  සිටි  ඩබ්ලිව්.ලක්ෂ්මන්  ප්‍රියන්ත   (අවු.49) යන  අයෙකි.

0 comment
0

Related Posts

Leave a Comment