Home දේශීය පුවත් එකම පවුලේ 3ක් බිලිගත් ඇල්ලවල දිය ඇල්ල ගැන ලොමු දැහැගැන්වෙන පුවතක්

එකම පවුලේ 3ක් බිලිගත් ඇල්ලවල දිය ඇල්ල ගැන ලොමු දැහැගැන්වෙන පුවතක්

by Hela news

ඇල්ලවල දිය ඇල්ල වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කලාපයක් කරයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් ඇල්ලවල දිය ඇල්ල නැවත දැනුම් දෙන තුරු සංචාරකයන් සදහා තහනම් කල බව වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා පැවසීය.

පසුගිය දා එකම පවුලේ පිය සහ දරුවන් දෙදෙනා මිය යාමත් සමග වැල්ලවාය පරිසර කමිටුව විසින් මෙම තීරනය ගෙන තිබේ.

පසුගිය කාලය තුළ පමනක් ජීවත හයක් ඇල්ල වල දිය ඇල්ලට බිලී වී ඇති අතර ආරක්ෂිත වැඩපිළිවෙළක් සකස් කර නැවත දියඇල්ල සහිත ප්‍රදේශය සංචාරකයන් සදහා විවෘත කරන බව වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් චන්දන රත්නායක මහතා මෙහිදී වැඩි දුරටත් සදහන් කලේය.

0 comment
0

Related Posts

Leave a Comment