Home දේශීය පුවත් උ/පෙළ සහ 5 ශිෂ්‍යත්ව අයදුම්පත් භාර ගැනීම සැප්: 15 දා දක්වා දීර්ඝ කරයි

උ/පෙළ සහ 5 ශිෂ්‍යත්ව අයදුම්පත් භාර ගැනීම සැප්: 15 දා දක්වා දීර්ඝ කරයි

by Hela news

අපොස උසස් පෙළ 2021 විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය සැප්තැම්බර් 15 දා දක්වා දීර්ඝ කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත් කරමින්මේ බව සඳහන් කළේය.

අදාළ විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමේ කාලසීමාව මේ මස 15 දා අවසන් වීමට නියමිතව තිබිණි.

2021 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය නොවැම්බර් 14 දා සහ උසස් පෙළ විභාගය නොවැම්බර් 15 දා සිට දෙසැම්බර් 10 දා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment