Home උණුසුම් පුවත් උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව හා රථ වාහන රාජකාරි යෙදවීම් ගැන පොලිසියෙන් දැනුවත් කිරීමක්.

උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව හා රථ වාහන රාජකාරි යෙදවීම් ගැන පොලිසියෙන් දැනුවත් කිරීමක්.

by Hela news

උත්සව සමයේ මහජනතාවගේ ආරක්ෂාව සහ රථවාහන රාජකාරි යෙදවීම සම්බන්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා විසින් මහජනතාව දැනුවත් කිරිමක් සිදුකර තිබෙනවා.

මහජනතාව විශාල වශයෙන් රැස්වෙන ස්ථානවලට යාමෙන් වැලකී සිටින ලෙසත්, මෙම දින කිහිපය තුළ දිවයින පුරා රථවාහන මෙහෙයවීම සදහා පැය 24 පුරාම රථවාහන නිලධාරීන් යෙදවීමට කටයුතු සූදානම් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

0 comment
0

Related Posts

Leave a Comment