Home විදෙස් පුවත් ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් ජීවිත 99ක් අළු වෙයි

ඉන්ධන බවුසරයක් පිපිරීමෙන් ජීවිත 99ක් අළු වෙයි

by Hela news

සියරා ලියොන් රාජ්‍යයේ ෆ්‍රී ටවුන් අගනුවර ඉන්ධන බවුසරයක් අනතුරට ලක් වීමෙන් පසු සිදුවූ දරුණු පිපිරීමකින් හටගත් ගින්නකින් පුද්ගලයන් 99 දෙනකු මියගොස් ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය. ගිනි ගැනීමට පෙර ඉන්ධන දස අත විසිරී ගොස් ඇති අතර, පසුව ඒ අසළ සිටි ජනතාව සහ වාහන විශාල ප්‍රමාණයක් ගින්නට මැදි වී තිබේ. ගිනිජාලාවට විශාල පිරිසක් මැදි වූයේ මේ අනතුර සිදු වී ඇත්තේ ඉතා කාර්යබහුල මංසන්ධියක දී බැවිනි. එහි නිරීක්ෂණ සංචාරයක නිරත වූ එරට උපජනාධිපති මොහොමඩ් ජුල්ඩේ එය ජාතික ව්‍යසනයක් බව ප්‍රකාශ කර ඇත.

0 comment
0

Related Posts

Leave a Comment