Home විදෙස් පුවත් ඉන්දීය සිනමාවට යතුරුපැදි දෙවියෙක්

ඉන්දීය සිනමාවට යතුරුපැදි දෙවියෙක්

by Hela news

යතුරුපැදි දෙවියකු සහ දේවාලයක් වටා ගෙතුණු අමුතුම තාලේ කතා තේමාවක් සහිත ඉන්දීය චිත්‍රපටයක් අන්තර්ජාතික චිත්‍රපට උලෙළ කිහිපයක කතා බහට ලක් වී තිබේ. මේ චිත්‍රපටය ඩග් ඩග් නම තබා ඇත්තේ මීට සියවසකට පමණ පෙර එංගලන්තයේ වොස්ටර්ෂයර් ප්‍රාන්තයේ පළමුවරට නිෂ්පාදනය කළ රෝයල් එන්ෆීල්ඩ් යතුරුපැදියේ හඬ පාදක කර ගනිමිනි.

ඩග් ඩග් චිත්‍රපටයට පාදක වන්නේ අධිවේගී මාර්ගයක යතුරුපැදිය පදවා යන මිනිසකු ට්‍රක් රථයකට යට වී මිය යෑමෙන් පසු ඔහුගේ යතුරුපැදිය පොලිස් අත්අඩංගුවෙන් අතුරුදන් වන අතර, එම යතුරුපැදිය පසුව රාජස්තානයේ දෙවියකු බවට පත් වන අතර මිය ගිය යතුරු පැදියේ හිමිකරු සාන්තුවරයකු බවට පත්වීමේ අපූරු කතා පුවතකි

0 comment
0

Related Posts

Leave a Comment