Home විදෙස් පුවත් ඉන්දීය අගමැති සහ අමෙරිකානු ජනපති අතර සාකච්ඡා

ඉන්දීය අගමැති සහ අමෙරිකානු ජනපති අතර සාකච්ඡා

by Hela news

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් (24) දිනයේ පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් අතර හමුවක් ද සිදුවී තිබේ.

අමෙරිකාවේ වොෂින්ටන්හිදී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇමෙරිකානු සංචාරය තුළ සිදුවූ පළමු ඉහළ පෙළේ රාජතාන්ත්‍රික හමුව මෙය වන අතර මෙහිදී අමෙරිකානු උප ජනාධිපතිවරියට ඉන්දියාවේ සංචාරයක නිරතවීම සඳහා ආරධනයක්ද සිදුකර තිබේ.

0 comment
0

Related Posts

Leave a Comment