Home ක්‍රීඩා පුවත් ඉන්දියාව ට පහසු ජයක්

ඉන්දියාව ට පහසු ජයක්

by Hela news

ඉන්දියාව සහ ස්කොට්ලන්තය අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගයෙන් පහසු ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම රැස් කළේ ලකුණු 85ක් පමණි.

රවින්ද්‍ර ජඩේජා සහ මොහොමඩ් ෂමී කඩුලු 3 බැගින් දවාගත්හ. 

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 86 පන්දු ඕවර 6.3කදී ලබා ගත්තේය.

කේ. එල්. රාහුල් පන්දු 19කදී ලකුණු 50යි.

0 comment
0

Related Posts

Leave a Comment