Home විදෙස් පුවත් ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

by Hela news

ඊසානදිග ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් නුවර පල්ලියකට එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 50 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිකුරාදා දේව මෙහෙය පැවැත්වෙන අවස්ථාවේ දී එම ප්‍රහාරය එල්ල කර ඇති බව වාර්තා වේ.

ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු පිළිගෙන නොමැති බවද විදෙස් වාර්තා පවසයි.

0 comment
0

Related Posts

Leave a Comment