Home ක්‍රීඩා පුවත් ඇෆ්ගනිස්තානය ට පහසු ජයක්

ඇෆ්ගනිස්තානය ට පහසු ජයක්

by Hela news

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයකින් ස්කොට්ලන්තය පරදවා පහසු ජයක් ලබා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය කඩුලු 4ක් දැවී ලකුණු 190ක් රැස් කළේය.

නමුත් ඊට පිළිතුරු ලෙස ස්කොට්ලන්ත කණ්ඩායම ට රැස්කළ හැකිවූයේ ලකුණු 60ක් පමණි.

ඒ අනුව එම තරඟය ලකුණු 130කින් ජය ගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වුණි.

0 comment
0

Related Posts

Leave a Comment