Home ක්‍රීඩා පුවත් ඇෆ්ගනිස්තානයට ලකුණු 211ක ඉලක්කයක්

ඇෆ්ගනිස්තානයට ලකුණු 211ක ඉලක්කයක්

by Hela news

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 තරග වටයේ (03) පැවැත්වෙන ඇෆ්ගනිස්තානය සහ ඉන්දියාව අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 210ක් රැස් කළේය. 

ඒ කඩුලු 02ක් පමණක් දැවී නියමිත පන්දුවාර 20 අවසානයේය.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ගනිස්තානය සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමටය.

ඒ අනුව තරගය ජයග්‍රහණය සඳහා ඇෆ්ගනිස්ථානයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 211කි. 

0 comment
0

Related Posts

Leave a Comment