Home ගොසිප් පුවත් ආහාරවලට ආදරය කරන ගල්කිස්ස Street rush

ආහාරවලට ආදරය කරන ගල්කිස්ස Street rush

by Hela news

ගල්කිස්ස street rush වීදි ආහාරවලට ආදරය කරන අයට නම් නුපුරුදු තැනක් නෙවෙයි. මේ කතාව street rush වල තියන විශේෂ truck එකක් ගැන. ඒ තමයි Crepe runner.

අපි දන්නවා Crepe කියන්නෙ පෑන් කේක් වගේ තුන්හුලස් හැඩයේ ප්‍රංශ ආහාරයක්. පිරවුම අනුව පැණි රස වගේම සැරත් Crepe ආහාරයට ගන්න පුළුවන්. ඉතින් crepe runner එකෙන් The crunch, Nutella + kitkat + Oreo වගේ පණිරස crepe වගේම Runner beef steak වගේ ටිකක් සැරත් crepe තෝරගන්න පුළුවන්.  Mojito, Milkshake වගේ බීම වර්ගත් මෙතන තියනවා.

සේවාව ගැන කියනවනම් සරලයි. මිනිත්තු 5යි. රසම රස crepe එකක් ඔබ අතේ තියේවි. ඉතින් ගල්කිස්ස පැත්තෙ යනවනම් Street tush වල Crepe runner truck එකටත් එබිලා බලන්න අමතක කරන්න එපා.

0 comment
0

Related Posts

Leave a Comment