Home දේශීය පුවත් ආසාදිතයින් 529ක්

ආසාදිතයින් 529ක්

by Hela news

තවත් කොරෝනා ආසාදිතයින් 529ක් තහවුරු වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 560,134 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර මෙරට කොරෝනා අසාදනය වී රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව මේ වනවිට 17,502කි.

0 comment
0

Related Posts

Leave a Comment