Home උණුසුම් පුවත් ආසාදිතයින් 482ක්

ආසාදිතයින් 482ක්

by Hela news

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 482 දෙනෙකු අද (06) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 544,495කි.

0 comment
0

Related Posts

Leave a Comment