බදුල්ලට අවුරුදු වසන්ත සමය උදාවීමත් සමඟ මේ දිනවල නගරය පුරා රොබරෝසියා ගස්වල මල් පිපී අවට පරිසරය පුරා දැකුම් කළු චිත්‍රයක් මවා තිබේ.
සෑම වසරකම අප්‍රේල් මාසය උදාවෙද්දී බදුල්ල නගරයේ තිබෙන රෝබරෝසියා ගස්වල මල් පීපි මලින් බරව උද්‍යානයක් බවට තිබේ.
බදුල්ල නගරයේ හා මුතියංගන පුදබිම, පිහිල්කඩේ හා නගරයේ පත්තිනි දේවාලයේ සහ සියලුම විදීවල තිබෙන ගස් වල මේ මල් පිපී තිබෙනු දක්නට ලැබේ.