Home විදෙස් පුවත් අමෙරිකාවෙන් සරණාගතයින්ට කසපහර

අමෙරිකාවෙන් සරණාගතයින්ට කසපහර

by Hela news

අමෙරිකාවට ඇතුලුවීමේ අපේක්ෂාවෙන් අමෙරිකානු මෙක්සිකෝ දේශසීමාව සමීපයේ කඳවුරු බැඳගෙන සිටින හයිටි සරණාගතයින් පිරිසකට දේශසීමා ආරක්ෂකයින් විසින් කසපහර එල්ලකර පළවා හැර තිබේ.

විදෙස් මාධ්‍ය රැසක් මේ පුවත වාර්තා කර තිබුණේ වැඩවසම් යුගය යළිත් සිහිපත් කළ ක්‍රියාවක් ලෙස හුවා දක්වමිනි.

එමෙන්ම මෙසේ කටයුතු කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව වෙත දැඩි විවේචනද යොමවෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

0 comment
0

Related Posts

Leave a Comment