Home විදෙස් පුවත් අමෙරිකානු මාධ්‍යවේදියෙකුට දුන් දඬුවම

අමෙරිකානු මාධ්‍යවේදියෙකුට දුන් දඬුවම

by Hela news

මියන්මාර හමුදා අධිකරණයක් අමෙරිකානු මාධ්‍යවේදියෙකුට වසර 11ක සිරදඬුවමක් නියම කර තිබේ.

37 හැවිරිදි ඩැනී ෆෙන්ස්ටර් නම් වූ අමෙරිකානු මාධ්‍යවේදියා මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ වෙබ් අඩවියක සේවයේ නිරතවී සිට තිබුණි.

සංක්‍රමණ නීති කඩකිරීම, නීතිවිරෝධී හැසිරීම් සහ හමුදා පාලනයට එරෙහිව අදහස් දැක්වීම ඔහුට එල්ලවී ඇති චෝදනාය.

0 comment
0

Related Posts

Leave a Comment