Home විදෙස් පුවත් අමෙරිකානු ජනපති බලතල පළමුවරට කාන්තාවකට.

අමෙරිකානු ජනපති බලතල පළමුවරට කාන්තාවකට.

by Hela news

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සිය ජනාධිපති ධුරයේ බලතල තාවකාලිකව එරට උප ජනාධිපතිනි කමලා හැරිස් වෙත පවරා දී ඇති බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.

වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ජනාධිපති ජෝ බයිඩන් නිර්වින්දනය කෙරෙන බැවින් මෙලෙස උප ජනාධිපතිනි කමලා හැරිස් වෙත තාවකාලිකව ජනාධිපති ධුරයේ බලතල පවරන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව කමලා හැරිස් අමෙරිකානු ජනාධිපති ධුරයේ බලතල හෙබවු පළමු කාන්තාව බවට පත් වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

0 comment
0

Related Posts

Leave a Comment