Home කාලීන පුවත් අද දවසේ කාලගුණය.

අද දවසේ කාලගුණය.

by Hela news

සබරගමුව, මධ්‍යම,ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි. උතුරුසහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැක.

0 comment
0

Related Posts

Leave a Comment