Home උණුසුම් පුවත් අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

by Hela news

එන්නත ලබා නොගත් අයට දැනුම්දීමක්
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (26) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන ස්ථාන 438කදී සිදුකරනු ලැබේ.

0 comment
0

Related Posts

Leave a Comment