Home උණුසුම් පුවත් අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

by Hela news

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (11) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව මධ්‍යස්ථාන 114කදි කොවිඩ් එන්නත ලබාගත හැකි වේ

0 comment
0

Related Posts

Leave a Comment