Home උණුසුම් පුවත් අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

by Hela news

එන්නත ලබා නොගත් අයට දැනුම්දීමක්

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (28) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

ඒ අනුව, ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන කොවිඩ් එන්නත්කරණ කටයුතු පහත සඳහන් ස්ථානවලදී සිදුවේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳ විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න…

http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977

0 comment
0

Related Posts

Leave a Comment