Home Uncategorized අද එන්නත් ලබාදෙන ස්ථාන

අද එන්නත් ලබාදෙන ස්ථාන

by Hela news

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (14) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

මේ අතර මේ වනවිට කොවිඩ් තෙවැනි මාත්‍රාව පුද්ගලයින් 100,000කට පමණ ලබදී ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය. 

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අද දිනයේ සිදුකරන එන්නත්කරණ කටයුතු පිළිබඳව විස්තර සඳහා මෙතැනින් පිවිසෙන්න

0 comment
0

Related Posts

Leave a Comment