Home උණුසුම් පුවත් අතුරුදන් වූ සිරුරු දෙක සොයා ගැනේ

අතුරුදන් වූ සිරුරු දෙක සොයා ගැනේ

by Hela news

නායයෑමෙන් අතුරුදන් වූ පිය, පුතු සිරුරු හමුවෙයි

කෑගල්ල – ගලිගමුව , හත්නාගොඩ ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් අතුරුදන්ව සිටි පිය – පුතු දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 70 සහ 32 හැවිරිදි වියෙහි පසුවන්නන් බවයි වාර්තා වන්නේ.

0 comment
0

Related Posts

Leave a Comment