Home දේශීය පුවත් අත්අඩංගුවට පත් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට කොරෝනා

අත්අඩංගුවට පත් ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට කොරෝනා

by Hela news

පාර්ලිමේන්තු වටරවුමේ විරෝධතාව:

කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන පෙරටුගාමි සමාජවාදි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප කෝවිඩ් ආසාදිතයන් ලෙස තහවුරු වූ බව සෞඛ්‍ය අංශ කියයි.

මේ තිදෙනා බදුල්ල තල්දෙන රැඳවුම් මධ්‍යස්ථානයේදී කළ පීසීආර් පරීක්ෂණයෙන් ආසාදිතයන් ලෙස තහවුරු වී ඇති බව එම සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

0 comment
0

Related Posts

Leave a Comment