SPA විසිවෙන ලකුණු.. SPA බෝඩ් ගහගෙන අමුතු අමුතු සෙල්ලම් දාන අයට වෙන්න යන දේ මෙන්න

0
95




ආයුර්වේද සම්බාහන මුවාවෙන් දිවයින පුරා පවත්වාගෙන යන ස්පා පිළිබඳ සංගණනයක් පවත්වා නීතිවිරෝධී ‘ස්පා’ ආයතන වසා දැමීමට පොලිස් මූලස්ථානය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. ‘ස්පා’ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ සංචාරක මණ්ඩලයේ අනුමැතිය මත පවත්වාගෙන යා යුතුවෙයි. එහෙත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ නීති විරෝධී ආකාරයට පවත්වා ගෙන යන ස්පා ආයතන […]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here