Online ක්‍රමයට පාර්ලිමේන්තුවට මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක්

0
125


COLOMBO (News 1st) – ඔන්ලයින් ක්‍රමයට පාර්ලිමේන්තුවට මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කර තිබේ. නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ, නව නීති සම්පාදනයේදී ද මහජනතාවට ඔන්ලයින් ක්‍රමවේදයකට සිය අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරියේදී අවස්ථාව හිමි වන බව ය.

The post Online ක්‍රමයට පාර්ලිමේන්තුවට මහජන පෙත්සම් ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here