Lanka Lead News – රාජිතගේ (ප්‍රා)

0
117


December 30, 2019 7:37 am | Lanka Lead News

එක්තරා දිනෙක පාසැලට ඇතුල් වෙද්දි ගේට්ටුව ලග ටයර් එකක් පිච්චෙනව එතන තාප්පෙ පෝස්ටරයක් ගහල තිබුන ….
” ප්‍රා ” සංවිධානෙන්…
ඒකෙ තිබුන මරන්න නියම කරපු නම් 15 ක්…
එදා ඒ ලැයිස්තුවෙ හිටපු සගයන්ට ..
අදික රැධිර පිිඩනේ හැදුනෙ නෑ…
මානසික ආතතිය හැදුනෙ නෑ…
හෘදරෝග හැදුනෙ නෑ…
බයක් නම් දැනුනෙම නෑ මහත්තයෝ ….
ඉස්කෝලෙ ඇතුලෙ දි ගුරුවරු ඔලුව අතගාල “අනේ පුතේ පරිස්සමින් ” කියල කියපු නිසා වෙන්නැති එහෙම නොවුනෙ ….
දෛවයක සරදම..
අද උඔ මරන්න නියම කරල නෑ…
බන්දනාගාර ගත කරන්න උසාවි නියෝගයක් විතරයි …
අද උඔට දැනෙනවද අපේ උන් පන පිටින් පුච්චද්දි උන්ගෙ හදවත ගැහුන හැටි…
උඔ මරන්න නියම කරපු හැමෝම මැරැනෙ නෑ….
උඔට යන්තම් හරි ඒ අතිිතෙ මේ මොහොතෙ මතක් වෙනව නම්…
– දිල්රුක් රණසිංහ –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here