Lanka Lead News – ගෝඨාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරිමේ ලිපිය ප්‍රසිද්ධියට

0
111


August 1, 2019 5:08 pm | Lanka Lead News

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇමෙරිකානු පුරවැසිභාවය අත්හිටුවීමට අදාළ ලිපිය ප්‍රසිද්ධ කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක, කොළඹ නාගරික මන්ත්‍රී මිලින්ද රාජපක්ෂ මහතා විසින් එහි සැබෑ ලිපිය ප්‍රසිද්ධ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here