මූසල හෝරාවක බීතිය

මේ සිදුවීම වෙද්දි රාත්‍රී 10ට කිට්ටු කරල ඇති..මම හිටියේ අක්කලාගෙ ගෙදර.අපේ ගෙදර ඉදල ටිකක් දුරින් තියෙන්නෙ.ටිකක් වැහි පොද ගහනව.ගමේ කොහි හරි ගෙදරක තොයිලයක් තියෙනව,මොකද බෙර සද්දෙ ඇහෙනව.වෙනද වගේම අක්කලාගෙ ගෙදරින් පිටත් උනේ ගෙදර යන්න. “මල්ලි ගෙදර යන්නෙ තනියම නේද?? අයියට කියන්නද ගිහින් ඇරලවන්න කියල”,,එහෙම කිව්වෙ අක්ක. “මොන පිස්සුද,ලැජ්ජ නැති වැඩ කරන්න එපා,මම වෙනදට යන්නෙ..මම යන්නම් […]

විකාර රූප මැවු බිහිසුණු ශාන්තිකර්මය

මල්ලි ගස් නගින්න පුලුවන් නේ….?” ” හෙ හෙ….. ” සෙනවිගේ පැනයට මගේ පිලිතුර වූයේ සිනහවක් පමණි. සැබවින්ම මට අතු නැති ගස් නැගීමට බැරිය. එතනින් පසු නිහඩව ඉදිරියට ගමන් කල ඔහු ගහක් මුල අත ගා යමක් ගොඩ ගත්තේය. දෙයියනේ… ඒ දිගු තුවකකුවකි. ” ඇයි අයියේ ගස් නගින්න පුලුවන් ද ඇහුවෙ..” මා නැවත පෙර දෙබසට ගියේ තුවක්කුව […]

සිරුරෙන් පිටත සිට තමාගේම මරණාසන්න මොහොත දුටු මිනිස්සු

මෙතෙක් පවතින තත්ත්වය නම් විද්‍යාව සහ දර්ශනවාදය එකිනෙකට සම්බන්ධතාවක් නැති ක්ෂේත්‍ර දෙකක් ලෙස සැලකීමයි. විද්‍යාව භෞතිකවාදය මත ගොඩනැගී ඇති අතර, දර්ශනවාදය විඤ්ඤාණවාදය වැනි මනෝමූල මතිමතාන්තර මත ගොඩනැගී ඇත. එහෙත් මෑතක සිට විද්‍යාඥයන් දර්ශනවාදය තුළ සාකච්ඡා වන මරණින් මතු ජීවිතය මෙන්ම විඤ්ඤාණය වැනි ප්‍රපංජයන් ගැන උනන්දුවක් දැක්වීමට පටන් ගෙන ඇති බව පෙනී යයි. ඇත්ත වශයෙන් මරණින් […]

පාන්දර 3 අභිරහස

හායි යාලුවනේ ගොඩක් අයට තිබ්බ තවත් ප්‍රස්නයක් තමයි පාන්දර 3 ට ඇහැරෙන එක එතකොට ඇයි මේ පාන්දර 3 මේ තරම් විශේෂ කියන එක. ඉතින් මන් ඒ ගැන මගේ දැනුමේ හැටියට ඔයාලට යමක් දෙන්නයි යන්නේ . තව එකක් මන් බුද්දහගම නමුත් මේ පොස්ට් එකට අදාළ දේවල් ගොඩක් කතෝලික ආගමට සමබන්ද දේවල් ඉතින් මගේ අතින් වැරද්දක් ලිය […]

රයිස් එක පසුපස ලුහුබැදි පෙරේත ආත්මය

මම කලින් හිටියෙ ඇබිලිපිටියෙ දැන් ඉන්නෙ කලවානෙ මෙහෙට ඇවිත් තාම මාසයක් වගේ වෙන්නෙ ඒත් මගෙ මැට්ටි ඉන්නෙ ඇබිලිපිටියෙ එහෙ ඉන්නකොට යාලු වුන එක්කෙනෙක් මම එදා කොහොමහරි එයාව හම්බෙන්න ඇබිලිපිටියෙ ගිහින් හිටියෙ එයා එක්ක බස් එකේ ගොඩකවෙලට එනකම් ආව එයා බැස්සම මං ඉතින් ගෙදර එන්න ආව එතකොට වෙලාව හවස 3.00 ට විතර ඇති මම ඊට පස්සෙ […]

මියගිය ආත්මයට සාධාරණය ඉල්ලා විලාප නැගූ භූත ආත්මය

හුදකලා වටපිටාවේ සිදුවන සියල්ලම හොල්මන් අවතාර හෝ භූත ක්‍රියාකාරකම් හැටියට යම් සාධාරණීය සාක්ෂියක් පරිසරය මාර්ගයෙන් ඉදිරිපත් නොකෙරෙන බව ඇත්තකි. එතෙක් මිනිස් ඇසට ගෝචර වන පරිසරයේ ඇතිවන යම් යම් වෙනස්කම් අත්භූත ස්වරූපයක් ගනී. සිදුවූ යමක සත්‍ය වටහා ගැනීමට නම් ඒවාට ප්‍රායෝගිකව මුහුණ දී අත්දැකීම් ලබා තිබිය යුතුය. තවද පියවි ඇසට ගෝචර නොවූ පමණින්ම එම ආකාරයේ ක්‍රියාකාරකම් […]

ප‍්‍රසව වේදනාවෙන් මියගිය සොපිනෝනා සැමියාගේ පරපුරම වනසයි

සොපිනෝනා විවාහ වූ දිනයේ සිටම අධික දුක් කන්දරාවක් විඳි ගැහැනියකි. තමන්ගේ හිතගත් ගමේ තරුණයකු සිටියදී මවුපියන්ගේ යෝජනාවක් මත හොරණට ආසන්නයේ පිහිටි වලව්වක තරුණයකු සමග දීගයන්නට ඇයට සිදුවූයේ ඇයගේ දැඩි අකැමැත්ත මතය. ඒ අදින් වසර හැටඅටකට පමණ පෙරදීය. මඟුල් කපුවා මනමාලයා ගැන කියූ සියලූ යහගුණ බොරු බව ඇය තේරුම් ගත්තේ විවාහ වී දින කිහිපයක් ගතවෙද්දීය. බේබදුකමත්, […]

හාමු අතින් කෙලෙසී මිය ගිය සිරියාගේ පලිගැනීම

ඈත පිටිසර ගම්මානයකි, ස්වභාව සෞන්දර්යයෙන් පිරී ඉතිරී ගිය, ජල උල්පත් දිය උල්පත් වලින් ගහන ඒ ගම්මානය නිදහසේ ජීවිතය විදීමට කියූ ස්ථානයකි. එම ගම්මානයේ ප්‍රදාන පවුල එසේත් නැත්නම් ප්‍රභූ පවුල වුනේ ජයවික්‍රම වලව්වේ වාසය කරන පිරිසයි. කෙසේ වෙතත් වලව් පරම්පරා වල අවසාන පුරුක් ජීවත් වුන කාලයක් වූ එම කාලයේ ඔවුන්ගේ කල්ක්‍රියාද කිසිසේත්ම වලව්ව යන වචනයටවත් නොගැලපුනේය. […]

උමංදාවගේ මියගිය ආත්මය මහමග අතරමං වුයේ ඇයි?

මෙහි අකුරු කෙරෙන මෙකි කතාන්දර කෙලෙස පටන් ගෙන කෙලෙස අවසන් කරන්නද? යන්න මෙය ලියන මටද මහත් ප්‍රශ්නයකි. එහෙත් මෙම කතා සිද්ධාන්තය අදවන විට පහත නම් සඳහන් වන ගම්මානවල බහුතරයක්‌ මිනිසුන්ගේ විශේෂයෙන් අවධානයට, ත්‍රාස්‌තයට, සැකයට ඇතැම් තරුණයන් සත්‍ය ලෙසින් ඇසින් දුටු අත්දැකීම් තුළින් අත් දුටු මියගිය ආත්මයක්‌ හොල්මනක්‌ ලෙසින් ජීවත්වන මිනිසුන්ට දර්ශනය වන්නට පටන් ගෙන තිබීම […]

උමංදාවගේ මියගිය ආත්මය මහමග අතරමං වුයේ ඇයි

මෙහි අකුරු කෙරෙන මෙකි කතාන්දර කෙලෙස පටන් ගෙන කෙලෙස අවසන් කරන්නද? යන්න මෙය ලියන මටද මහත් ප්‍රශ්නයකි. එහෙත් මෙම කතා සිද්ධාන්තය අදවන විට පහත නම් සඳහන් වන ගම්මානවල බහුතරයක්‌ මිනිසුන්ගේ විශේෂයෙන් අවධානයට, ත්‍රාස්‌තයට, සැකයට ඇතැම් තරුණයන් සත්‍ය ලෙසින් ඇසින් දුටු අත්දැකීම් තුළින් අත් දුටු මියගිය ආත්මයක්‌ හොල්මනක්‌ ලෙසින් ජීවත්වන මිනිසුන්ට දර්ශනය වන්නට පටන් ගෙන තිබීම […]

දොදොල් රසට ආ යක්ෂ ආත්මය

මේ සිදුවිම වෙද්දී මට වයස අවුරුදු 10 ක් විතර ඇති.මුලින්ම කියන්න ඔනෙ මෙක සත්‍ය කතාවක් .මේ සිදුවිම උනේ ඇත්තටම මගේ තාත්තට.මේ සිද්දිය වෙච්ච දවසේ තාත්තා අපේ හිතවත් මාමි කෙනෙක්ගෙ ගෙදර ගිහින් හිටියේ සින්හල අවුරුදු ලග නිසා එකට අවස්ශය දොදොලයක් හැදි ගෑමට ගිහින් .අපේ ගම ගොඩාක් දුෂ්කරයි .ඒ නිසා හරි හමන් පාරක් වත් තිබ්බේ නෑ .තිබ්බ […]

අද්භූත මිණිරන් පතළ

ජයසිරි නම් ඔහුට රැකියාවක් නොවු බැවින් මිණිරන් පතළක අත් උදව් කරුවකු ළෙස සේවයට යොමුවූයේ ඉමහත් කැමැත්තකිනි. ඔහුට පැවරීතිබූ කාර්යය වූයේ පතලෙහි වැඩකරණ සේවක කාරකාදීන්ට ආහාර උයා පිහා දීමත් තේ පිළියෙල කරදීමත් වැනි සරල කටයුතු කිහිපයකි. අලුයමින් පිබිද උදෑසන ආහාරය ලෙස බතක් සහ කරවල දමා හොද පදමට හොද්දක් හදා කටට සැරට ලුනු මිරිසක්ද ඔහු සකස් කරනු […]

අලිමංකඩ කදවුරේ භීතිය

මේ කතාවත් එවකට මා සේවය කල අලිමංකඩ කදවුරේම සිදුවූ දෙයක්…මෙහි මා කලින් සදහන් කල ඩෝසර් බංකරය සහ බටහිර බංකරය අතර මීටර් 200 250 අතර පරතරයක් තිබෙනවා..බටහිරින් පිහිටි බංකරය කිලාලි කලපුවට මුහුන ලා තිබෙන්නෙ..මේ දෙක අතර රාත්‍රි මුර සංචාරයේ යෙදෙන නිලදාරින්ගෙන් නිතර ආ පැමිනිල්ල තමයි ඔවුන්ගේ විදුලි පන්දම් නිවී යාම….ඉටිපන්දම් 10000.බලයෙන් යුත් අධිබල ප්ලෑශර් පවා එම […]

මහ ගෙදර වලව්වේදී දුටු අත්තම්මා

අපෙ අම්මගෙ මහ ගෙදර වලව් විදිහට හදපු ටිකක් ගුප්ත ගෙදරක්….අපි එහෙ අවුරුද්දකට 5වතාවක් විතරයි යන්නෙ.මොකද එහෙ කිරි අම්ම කිරි අත්ත කවුරුත් ම නෑ ඉන්නෙ ඉස්සර ඉදන් වැඩ කරපු ගෑනු කෙනා…එයා ඒ ගෙදරයි…අක්කර ගානක පොල් වත්තයි බලාගෙන ඉන්නව….පෙරේදා හදිස්සියකින් අනුරාධපුර යන ගමන් මන් ගමට ගියා….නිකමට හිතිලා…මහ ගෙදරට යනකන් ඒ ගමේ මිනිස්සු හම්බෙන හම්බෙන කෙනා මන් දිහා […]

විශ්‍රාම ශාලාවේ හඩනා තරුණියගේ ආත්මය

පහුගිය 17 වෙනිදා අපේ අම්මාගේ Office එකේ කට්ටිය (තාම වැඩකරන අය/Retire වෙච්ච අය,සමත මණ්ඩලයේ අය,ඒ අයගේ පවුල්වල අය සහ හිතවත් අය) එක්ක,සමත මණ්ඩලයේ අම්මලාත් එක්ක එකට වැඩකරන Uncle කෙනෙක් සංවිධානය කරපු වන්දනා ගමනක්/විනෝද ගමනක් යන්න Set උනා,මම සාමාන්‍යයෙන් අම්මලාත් එක්ක යන සාම්ප්‍රදායක වන්දනා ගමන් යන්න අදිමදි කලාට,මම පොඩිකාලේ අම්මාලාගේ Office එකට ගිහාම,මාත් එක්ක හොඳට කතාකරන […]

අනූ මිස්ගේ සැරිසරණ ආත්මය

මේ කතාව මං Primary එකේ teach කරන කොට මගෙ පන්තියට මට සහයට හිටපු හිතවත් ඉතාම රූමත් ගුරුතුමියක් ගැනයි. අැය නමින් අනූ… අනූ දුටු දුටුවන් වශී කරන්නට තරම් ඉතාම ඉහළ රූප සොභාවක් තිබ්බ කෙනෙක්. එයා කාලයක් කෑගල්ලෙ විදුහලක උගන්වලා තියනවා. එ් ඉස්කෝලෙ ගුරු දෙගුරු රැස්වීමකට අාපු කෙනෙක් මෙයාගෙ රූපයට වශීවෙලා එයාගෙ අැමරිකාවෙ ඉන්න මල්ලීව අනූට යෝජනා […]

ලැගුම්හලේ ආත්මය හොල්මන් කතා

මේක උණේ මම දන්න කෙනෙක්ගෙ නෑදෑයෙක්ට , ඔහු හොටෙල් ෆීල්ඩ් එකේ ගොඩක් ඉහල පෝස්ට් එකක් කෙනෙක් මං ඔහුව තුශාර කිය්ලා හදුන්වන්නම්…. තුශාර වැඩ කලේ ශ්‍රී ලංකාවෙ එක්තරා පලාතක එක්තරා දිස්ත්‍රික්කයක ගොඩක් ප්‍රසිද්ද සංචාරක හෝටලයක, ඒ හෝටලයේ කලමනාකාරවරයෙක් විදිහට. මේ තමයි තුශාරගෙ මුල්ම පත්වීම. මේ සිද්දිය වෙද්දි වැඩ බාරගෙන සති දෙකක් වගේ, මේ හෝටලය මීට කලින් […]

යහපත් ආත්ම

ඉන්ස්පෙක්ටර්, මම දැක්කා වෙච්ච සම්පූර්ණ සිද්ධිය.. ” අනතුර සිදුවූ ස්ථානයට පැමිනි වයස තිහක පමන පිරිමි පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර එහි සිදු වූ රිය අනතුර පිලිබදව සාක්ෂි දීමට ඉදිරිපත් විය. ” හ්ම්.. තමුන් මොනවද දැක්කේ.. ” ” සර්.. මමත් ආවේ මගේ වාහනෙන්.. ඩ්‍රයිව් කරලා මහන්සි නිසා මම මෙතන පාර අයිනෙන් වාහනේ පොඩ්ඩක් නවත්තලා එලියට බැස්සා.. […]

අප්‍රකට මායා කර්ම

මේ ලිපියෙන් නම් මං ඉදිරිපත් කරන්න හදන්නෙ ශ්‍රී ලංකාවෙ පැරණි කාලයේ තිබුනු හා දැනටත් අප්‍රකටව තියෙන්න ඉඩ තියෙන ගුප්ත මායා කර්ම කීපයක් ගැන. මේ මායා කර්ම සමහරක් බොහොම ම්ලේච්ඡයි. ඒ වගේම හරිම අමානුෂිකයි. සමහර විට මේ මං ඉදිපත් කරන මායා කර්මයන් එක එක පළාත්වල එක එක නම්වලින් හැඳින්වෙන්න පුලුවන් කියලා වගේම ඒවාට භාවිත කරන පූජා […]

එල්ලිලා මැරුණු බාප්පා යලි එයි

මෙක සිරාම කතාවක්.මේක වෙනකොට මන් 8 වසරේ හිටියේ.2010 වසරෙදි මට දුරින් නෑයෙක් වෙන බාප්පා කෙනෙක් එල්ලිලා මැරනා..හේතුව තාමත් අබිරහසක්.මු මැරිල තියෙන්නෙ පන්දර 2ට විතර.මල ගෙදර වැඩ හොදට කෙරැනට ඒ ගෙදර හිටිය අයට එක දෙයක් අමතක උනා..සාමන්‍යයේ මල ගෙයක් උන ගෙදරක දවස් 7ක් යනකන් දොරවල් ජනෙල් වහන්න හොද නෑ කියල කතාවක් තියනවා.මොකද මැරැන කෙනාගේ අත්මය ගේ […]

තාප්පෙට යට වුනු චතු කතා කලේ කා එක්කද

මගේ හොඳම යාළුවෙක් හිටියා චතු කියලා එයා ගොඩාක් ලස්සන කෙල්ලෙක් ම‍ෙි සිද්ධිය වෙනකොට අපිට වයස අ.වු 9 විතර ඇති. එචිචර ලොකු තේරැමක් නැති වයසක් වුනත් එදා එ වෙිචිච දේ අදටත් මගේ හිතට වද දෙනවා. එකයි මෙි කතාව ලියන්න හිතුවෙ… අපි දෙන්නා ඉස්කොලේ යන්නේ එන්නේ එකට සෙල්ලම් කරන්නේත් එකට. එදා එ කාලකන්නි දවසේත්. ඉස්කොලේ ගිහින් ඇවිත් […]

ශාපලත් යක්ෂයාගේ මහල

O/L විභාගයෙන් පසු ලැබුණු නිවාඩු කාලය තුළ.මට සිතුනා කුමක් හෝ රැකියාවක් යෙදිලා යම් කිසි මුදලක් හොයාගන්න.ඒ හේතුවෙන් මම ගෙවල් ළඟ ඇති ඇගලුම් කර්මාන්තයක සේවයට ගියෙමි.embrotex නමින් හඳුන්වන එම කර්මාන්ත ශාලාවේ ඉඩම මුල් අවධියේ අපට අයිති ඉඩමකි.එම හේතුවෙන් එම කර්මාන්ත ශාලා හිමියන් ඇතුළු සියල්ල ම රැකියාවට යාමට පෙර සිටම දැන හඳුනගෙන සිටිමි.එම හේතුවෙන් එම අගලුම් කර්මාන්ත […]

පිරිමි මනුස්ස අත්මයක් ලැබූ ජිමි

මගෙ නම සදුන් .;මෙක සිද්ද උනෙ මම o/l කරන කලේ . ඔන්න ඉතින් ගොඩක් ගෙවල්වල වගෙ අපේ ගෙදරත් ….ගෙදර අරක්ශාවට වගෙම හුරතලේට හිටියා ජිමි කියලා අපි පොඩිකලේ ඉදන් හදාගතු බල්ලෙක් . ජිමි අපිත් එක්ක මාර ෆිට් .. ඉතින් මාර හුරතල් විදියට හැදුනෙ.මෙයා අපිත් එක්ක සෙල්ලම් කරන්වා .. අපේ ගෙදර තිබ්බා ස්ලැබි එකක් දපු එක කොටසක් […]

ඌරූ මස් කිල්ලට ආ මහාසෝනා

මන් ඉන්නෙ ශ්‍රීපාදය කිට්ටුව. ටිකක් අද්භූත බැලපෑම් වලින් සපිරුනු ගමක් තමයි අපේ ගම…ඔන්න දවසක් අපි ශ්‍රීපාදේ යන්න කියලා හිතාගෙන සෙට් එකම ලක ලැස්තිවෙලා…ගමන යන්න පිටත් උනා අපි ගමන පිටත් වෙද්දිත් ඉර අවරට ගිහින් මුලු පළාතම අදුරෙන් වෙලාගෙන…කොහොම හරි ගෙදරින් පිටත් වෙද්දි රෑ 8.00 විතර ඇති ඔන්න දැන් සෙට් එකම යන්න පිටත් උනා අපේ සෙට් එකේ […]

අන්තරාභවය

පසුගිය ලිපි වලින් මනෝකාය, මරණාසන්න අත්දැකීම් සහ ශරීරයෙන් පිටත මනෝකාය හැසිරීම වැනි දේවල් ගැන කතා කළා. හොල්මන් අවතාර මේ වගේ අදෘශ්‍යමාන බලවේග ගැන කතා කරනකොට මේක පදනම් වෙලා තියෙන්නේ මොන විදියට කියලා දැනගෙන ඉන්න ඕන. එක නිසා තමයි පිළිවෙලින් මේ එකින් එක පැහැදිලි කරගෙන යන්නේ.පසුගිය ලිපියෙන් කතා කරපු මරණයෙන් පසු ශරීරයෙන් පිටවන මේ මනෝකායට මොකද […]

ගෝමරීගේ අවතාරය මර්තේලිස් සොයා එයි

අැල්ල පාමුල ගල්තලාවෙහි ගොම්මන් යාමයේ පදමට ඉස්තරම්ම වර්ගයේ අරක්කු හා කටගැස්ම රසවිදිමින් උන්නේ සුදු මහත්වරුන් දෙදෙනෙක් වූ ෆෝල් හා රිචඩ් යන අයයි ඊට අමතරව ඔවුන්ගේ ආවතේවකරු ලෙස ගමනට එක්වී සිටියේ මර්තේලිස් නැමති අයෙකි.. මේ අැල්ල සුප්‍රසිද්ධ වූයේ ගෝමරීගේ අැල්ල නමිනි ඒ නම යෙදෙන්නට හේතු පාධක වූයේ අැල්ල ආසන්නයේ වැදිගම්මානයේ ජීවත් වූ ගෝමරී නම් සොදුරු රුවැත්තියකි […]

රුක්අත්තන ගසේ සිටි මුතුමැණිකාගේ අවතාරය

කාලය සෙමන් ඉගිල ගියා දවසක් සැදෑ යාමයේ මුතූ බුලත් කොරටුවට සාත්තු කරමින් සිටියාය. නිමේෂයකින් අැසුනේ ගම්මානය පුරා පැතිරී ගිය විලාප හඩකි .. අම්මේ..ඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ . ඒ හඩ අැසුනේ මුතූ ගේ නිවස දෙසින් ඒ මුතුමැණිකාගේ කටහඩ අනේ අම්මේ මට නාගයෙක් දෂ්ඨ කලා මුතූගේ මුවින් පිටවූයේ එවදන පමණකි ගමපුරා ආරංචිය ලැව්ගින්නක් වගේ පැතිර ගියා මුතුමැණිකා ට නයෙක් ගහලා […]

මිය ගිය රෝගියා වෛද්‍ය නිල නිවසේ

මේක මම මුහුනපෑ සත්‍ය සිදුවීමක් .සමහරවිට මේකට මුහුන දීපු තවත් අය ඇති.කියවලාම බලන්න. වේලාව රාත්‍රී 10 පසු වී ඇත.මේ අගනුවර ආසන්න ආරෝග්‍යශාලාවක කාර්‍ය බහුල වාට්ටු සන්කීර්ණයකි.වැල නොකැඩී රෝහල් ගත වීම පිනිස පැමිණෙන රෝගීන්ගෙන් වාට්ටුවේ කොරිඩෝව පිරී ඇත.ආධුනික වෛද්‍යවරයකු ලෙස මා සේවය කරමින් සිටියෙමි.උදෑසන 6ට ආරම්භකල සේවා වැඩමුරය අවසන් වන්නට ඇත්තේ තවත් පැය කීපයකි.ගතට සිතට දැනුනේ […]

භූත ලෝකයෙන් ආ පණිවිඩයක්

මරණය සමග කෙනකුගේ සියලුම ක්‍රියාවලියන් සදහටම නවතිනවා ද?   මිනිසුන් මියගිය පසු කිසියම් භූත ලොවක හෝ වෙනත් ස්ථානයක හෝ උපදිනවා ද?   මියගොස් කිසියම් භූත ලොවක සැරිසරන පුද්ගලයකුට ජීවත්වෙන ඥ‌ාති මිත්‍රාදීන් සමග හෝ වෙනත් පුද්ගලයන් සමග ගනුදෙනු කළ හැකි ද?   මෙබඳු දේ කෙරෙහි විද්වතුන්ගේ අවධානය ඈත අතීතයේ සිටම යොමු වී ඇත.  බ්‍රිතාන්‍යයේ විසූ එංගලන්ත (ක්‍රිස්ත්‍රියානි) සභාවේ නායකයකුව […]

මිය ගිය රෝගියා වෛද්‍ය නිල නිවසේ?

මේක මම මුහුනපෑ සත්‍ය සිදුවීමක් .සමහරවිට මේකට මුහුන දීපු තවත් අය ඇති.කියවලාම බලන්න. වේලාව රාත්‍රී 10 පසු වී ඇත.මේ අගනුවර ආසන්න ආරෝග්‍යශාලාවක කාර්‍ය බහුල වාට්ටු සන්කීර්ණයකි.වැල නොකැඩී රෝහල් ගත වීම පිනිස පැමිණෙන රෝගීන්ගෙන් වාට්ටුවේ කොරිඩෝව පිරී ඇත.ආධුනික වෛද්‍යවරයකු ලෙස මා සේවය කරමින් සිටියෙමි.උදෑසන 6ට ආරම්භකල සේවා වැඩමුරය අවසන් වන්නට ඇත්තේ තවත් පැය කීපයකි.ගතට සිතට දැනුනේ […]

අම්මාගේ අවතාරය

අපේ තාත්තා දුම්රිය ස්ථානාධිපතිවරයෙකි.මව ගුරුවරියකි.තාත්තා දුම්රිය ස්ථානාධිපතිවරයෙක් ලෙස සේවය කරන නිසා අපි අම්මා,මල්ලී සහ මට ඔහුට මාරුවීම් ලැබෙන ප්‍රදේශ වලට අපිට ද මාරුවීම් සාදා ගැනීමට සිදුවිය.එක් අවස්ථාවකදී තාත්තාට ඔහිය දුම්රිය ස්ථානයට මාරුවක් ලැබිණි.අපිද එහි නිල නිවාසයේ පදිංචියට ගියෙමු.නමුත් මෙවර අම්මාට මාරුවීම සාදා ගැනීම අසීරු කටයුත්තක් විය.ඇයට මාරුවීම සාදා ගැනීමට මාස 3ක කාලයක් යනු ඇතැයි තාත්තා […]

මැරුණු නැන්දනිය කා බලන්නද ආවේ?

මම ඇත්තටම හොල්මන් අවතාර විශ්වාසය කරපු කෙනෙක් නෙවෙයි . මගේ නැන්දා පිලිකාවක් හැදිලා හොදටම අමරු වෙලා හිටියේ . එයාට ලමයි හිටියෙත් නැහැ . එයා ටිකක් විතර නපුරුයි . එයාට පිලිකාවක් හැදිලා තියෙනවා කියලා අපි දැනගත්තෙ එයාගෙ ජිවිතෙ විශ්වාස කරන්න අමාරුයි කිය්ලා දොස්තරලා කිව්වට පස්සෙ අපේ අම්මගෙ මල්ලි ගෙ නොනා තමා නැන්දා එයා ව cancer hospital […]

මහ රෑ ආ සලං සද්දේ

මම ඉස්සර පොඩි කාලෙ දෙවියො විශ්වාස කලේ නෑ..මම වැන්දේ සක් දෙවිදු සුමන සමන් දෙවියො හා සහම්පති බ්‍රහ්මරාජයට විතරයි.මගේ අප්පච්චි සුමන සමන් දේවාලෙත් වැඩ කරල තියෙනවා..මම නැති කාලෙ..ඊට පස්සෙ තමයි කතරගම මහ දේවාලෙ කපු මහත්තයෙක් වුනේ..මම එයාට හිනා වෙනවා කතරගම දෙවියන්ට හිස් 7ක් තියෙද්දි ඇගවල් 7ක් නැත්තෙ ඇයි කියලා.ගණ දෙවියන්ට හිනා වෙනවා.අපෙ අම්මා හුගාක් පින් කල […]

සිරිසේනට හමු වූ අඩනිරුවත් රූමතිය යක්ශනියක්ද

මෙම සිදුවීම අවුරුදු පහකට පමන පෙර සිදුවූ සත්‍ය කතාවකි. සිරිසේන දවසක් යාළුවෝ පිරිසක් එක්ක ගමනක් ගිහින් එන අතර ගමන් මහන්සිය නිවාගන්න මුහුදු වෙරළකට ගියා.එයත් එක්ක ගිය යාළුවෝ අරක්කු බොන්න සෙට් උනා,සිරිසේන බොන්නේ නැතිනිසා කම්මැලිකම යන්න කියලා වෙරළ දිගේ ඇවිද ගියා.ඔහොම ටික දුරක් යද්දි තරමක් ලොකු ගල්තලාවක් දැකල ඒ ගල උඩට නැග්ගා.ඊට පස්සේ අවට පරිසරය දිහා […]

ගෙරි ඔළුව දෙපළු කල ගැටවර ඇදුරා

ගම්පහ ප්‍රදේශයේ ගමක සිදුවූ සත්‍ය සිද්ධියකි. ඒ 1990 දශකයේ අග භාගයේදී ය. පැරණි පන්නයට අනුව තැනූ පළ හතරේ වහලයකින් යුතු මධ්‍යම ප්‍රමාණයේ නිවසකි. ජීවිකාව ගතකළේ මව් පිය දෙපළත් දරුවන් සිව් දෙනාත් ය. දියණියන් දෙදෙනක් හා පුතුන් දෙදෙනකි. සරළ දිවි පෙවෙතක් ගත කරමින් සිටි මොවුන්ට අනපේක්ෂිත අයුරින් මහත් අභාග්‍ය සම්පන්න කාලයක් උදාවිය. හොඳින් වැඩපළ කරමින් සිටි […]

මැදියම් රෑ බෙල්ල මිරිකූ මිනිසා

වේලව රාත්‍රී 11 පසුවී විනඩි 48යි. යහලුවන් දෙදෙනෙක් රාත්‍රී වැඩ නිමා වී මදු පැන් පානය සදහා කතා විය. ලහිරු:මචන්,කොහෙද අපි සෙට් වෙන්නෙ? සමන්:කනත්ත ලග කෝන් ගහ ලග සුපිරි තැන ලහිරු:එහෙනම් යමු.දැන් බාර් වහල බන්. සමන්:සුදාගෙන් සුඩුව ටිකක් ගමු. ලහිරු:එහෙනම් යමන්කො., ඔව්න් පිටහ්වී යන්නේ සමන්ගෙ යතුරු පැදියෙනි.සුදා නමින් හදුන් වන පුද්ගලයාගේ නිවසට යන විට රාට්‍රී 12 […]

සොහොන් පිල්ලිය සමඟ නිදාගත් බබුන් ආතා

මා උපන් මහ ගෙදර පිහිටියේ කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ කඳයාය නම් වූ අතිශයින් ම කිසිදු පහසුකමකින් තොර වූ ගම්මානයකය. සවස පහේ කනිසම වැදෙන විටදී පවා අන්ධකාරය වෙලා ගෙන තිබුණේ රූස්‌ස ගස්‌ කොලන් හා මහ කැලෑව ගම අරක්‌ගෙන සිටි හෙයිනි. අන්ධකාරය ඇති විටක කිසිදු හේතුවක්‌ නිසාවත් නිවසින් පිටත යැමට තිබුණේ දැඩි බියකි. මට සිටියේ එක්‌ නැඟෙණියකි. අප කිසිදු […]

පවුලක් විනාශ කල මහසොන් දිෂ්ටිය

අපි ගමෙි කුබුරු යායෙන් මෙගොඩ ගිටියෙ. කුබුරු යායෙන් එගොඩ රබර් වත්ත.ඒ වත්ත යටියන හාමු මහත්තයගෙ. රබර් වත්තෙ කොනක ගෙවල් 2 තිබුන. ගමෙිම රෙදි හෝදන රෙදි නැන්ද ( ඩෝබි) හිටියෙ ඒ කෙලවරෙ. ගමිවල අය දන්නව රෙදි නැන්දල ) ගමෙි බෙර ගහන අය පදින්චි වෙන්නෙ ගමෙි අයිනක . දැන්නමි එහෙම නැ .දැන් හැමෝම කලවමෙ ඉන්නව. ඔය රෙදි […]

නිල්ගල වලව්වේ මුල් උරුමක්කාරයාගේ පැමිණිම..

අලූතෙන් වෙන්දේසි කළ වත්තේ එකින් එක නිවෙස් ඉදිවෙමින් පැවතුණි. අක්කර ගණනක් පුරා පැතිරුණු නිල්ගලවත්ත බිම් කොටස් සිය ගණනකට බෙදී වෙන් විය. නිවසේ වැඩ කටයුතු අඩක් නිම කර මුලින්ම නිල්ගලවත්තේ පදිංචියට ආවේ හසිතගේ පවුලේ අයයි. අඩක් නිම කළ ගෙයි සිට ටිකින් ටික වැඩ කටයුතු ඉවර කර ගැනීම ඔහුගේ බලාපොරොත්තුව විය. එසේම නිල්ගලවත්තේ තැන තැන ඉදිවෙමින් පවතින […]

ගොපලු යකාගේ හෝරාව

ඔහු කියන හැටියට මෙය සිදුවී ඇත්තේ දැනට අවුරුදු තිහකට පමණ පෙරදීය ඒකාලයේ මේ පුද්ගලයා තරුණයෙක් . ඒ වනවිට ඔහු රියදුරු පුහුණුවක් ලබා තිබුණි. දන්නා හඳුනන වැඩිහිටි පුද්ගලයකුගේ මාර්ගයෙන් මේ තරුණයාට රියදුරු රැකියාවක් ඈත පළාතක අර්ධ නාගරික ප්‍රදේශයක ලොකු බංගලාව කින් ලැබුණේය. ඔහුට ලැබුණේ මෝටර් රථයකි. බංගලාවේ සිටි තම නිවෙසට යෑමට ඒමට නොහැකි කම නිසාත් අනිවාර්යෙන්ම […]

මහ වනයේ හමු වූ ආගන්තුන්කයා

හාත්පස ඝන අන්ඳකාරය ගිලගෙන හමාරය..සඳ පායා ඇතත් සඳ එළිය බිඳකුදු පොළවට පතිත වීමට රාක්ශ වෙස් ගත් මහා වනස්පතීන් ඉඩ නොදී.. තම දැවැන්ත හස්තයන් විදහාගෙන අන්ඳකාරය,තැතිගැන්ම මිහිමත රජකරවන්නට වෙහෙසෙති..කොහේ හෝ තැනක සැඟව මිනිස් ගඳක් නැහැපුඩු වලට වදින තුරු ඉව කරන ගුප්ත ආත්මයන් එකක් නොව සිය ගනන් මේ මහා වෘක්ශයන්ට අරක්ගෙන ඇතැයි බැලූ බැල්මට කිව හැකිය.. වනය […]

ලන්තෑරුමක් ගත් ලදැරිය

උදෑසන පතිත් වූ මීදුම් පටල තවමත් කදු ශිඛරයන් වසා ගෙන ඇත.කුරුවට වැඩුනු ගනකම් පත්‍ර සහිතතුරු වියන් මත පතිත වූ ආලෝකය ඉන් පරාවර්තනය වූයේ ඇසට අමුතු චමත්කාරයක් මවමිනි .එක් පසකින් පෙනුන ඉමක් නොපෙනෙන මහා බෑවුම කි.මීදුමේ න් වැසුණු පතුල නොපෙනෙන මෙය ලෝකාන්තය සිහි කරෛ.අනෙක් පසින් එකා පරයා එකා නැගෙන කදු පතාකයන් ය.”හපුතලේ නගරය ට පිවිසෙන ඔබ […]

බටහෙළ කන්දේ හොල්මන් පුවක් වල

යාලුවනේ මම මේ කියන්න හදන කථාව සත්‍යම සිදුවීමක්…මම කලින් මේ ගෲප් එකට දැමුව තෙලබෝ කන්ද ගැන කතාව වගේම මේකත් ඇත්ත සිදුවීමක්….මේ කතාව සිද්ධවෙලා දැනට අවුරුදු 10ක් විතර ඇති. ටිකක් පරණ කතාවක් වුණත් ඔයාලා ගොඩක් කැමති වෙයි… ඔයාලා ගොඩක් දෙනක් දන්නවා ඇති නැත්තම් අහලා ඇති මාලිගාවිල ගැන.මාලිගාවිල _ මොණරාගල ප්‍රධාන පාරේ රත්වත්ත මාවත,කිවුලේ කන්ද කියන කන්දේ […]

තුන් කට්ටුවේ ශාපය

මල බෙර හා හේවිසි නාදය කොතෙක් මට දැනෙන්නේද කියතොත් මෙය මාගේ මල ගෙය වැනිය.අද මගේ හොදම මිතුරාගේ භූමදනයයි.වෛද්‍ය වාර්තාවට අනුව රෝගය සොයා ගත නොහැකි විය.මගේ පපුවද සෙමෙන් නවතින්නාක් මෙන් දැනේ.ඒ කටුක සිද්දිය වී සතියක් ගෙවීමට ආසන්නය.මරණ මංචකයේ සිට මෙය ඔබට ලියන්නේ සියලු දෙනාගේ දැනුවත් වීම පිණිසය. වේලාව පාන්දර දෙකයි.පාරේ බලු බල්ලෙක්වත් නැත.බැලු බැලු තැන කෑලි […]

කොත්තුවට වැටුණු පෙරේත බැල්ම

චම්පික සහ මධුසංඛ අවුරුද්දක පමණ සිට අතිජාත මිත්‍රයෝ ය. කිමෙද ඔවුන් දෙදෙනාම රැකියාව කරන ලද්දේ කැලණිය පිහිටි කර්මාන්ත ශාලාවක නිසා වෙනි .තව ද ඔවුන් දෙදෙනා බෝඩින් වී සිටියේය එක්කම බෝඩින් කාමරයේ වීමයි .ඔවුන් දෙදෙනාම රැකියාවට පැමිණි දින සිට බෝඩිං වී සිටි බෝඩිං කාමර අතහැර අලුත් බෝඩිමක් වෙත ඇවිත් දැනට මාස 5 ක් පමණ විය . […]

භූතයෙක් සමග එකම කාමරයක ගතකල දිවිය…

ඕන් ඉතින් මමත් හා හා පුරා කියල රුසියානු විශ්වවිද්යාලකට ගියා වැඩිදුර අද්‍යාපනයට……නැවතුනෙ යුනිවසිටියෙ හොස්ටල් එකක…..ඒකෙ  රුසියන් බඩු විමානෙ…… හම පාට උන් පේන්න බෑ… රෙද්ද උස්සගත්ත ගමන්මයි….. මුල් දවස් ටිකේ බයටම රූම් එකට වෙලා හැන්ගිල හිටියෙ…….. කොහොමින් කොහොම හරි දෙයියො බලල මට එහෙදි ලංකාවෙ කොල්ලො සෙට් එකක් සෙට් වුනා….. එළ ඩයල් ටික….. මට වඩා අවුරුදු දෙකක් […]

දලගිරි අදූන සෑදීමේදි පැමිනි යක්ශ දිශ්ටිය

අව අටවක පෝයට ඇය මිය යා යුතුය අන්දකාරයේ මූසල සැන්දෑව ක අහස් කුස ලාවට පෑයු සන්ද දෙස බලමින් එලිපත්තේ කවිච්චි පුටුවේ හාන්සිව බන්ඩර ගුරැන්නාස්සේ බර කල්පනාවකය හත්මුතු පරම්පරාවේම එකෙකුවත් නොකල බයානක අඩව්ව ඇල්ලීම ට සියල්ල ලක ලෑස්තිය ඉහල ගමේ පුන්චා ගුරා ද මේම වැඩයට අත ගැසුවේ තම මහ ගුරැගේ අණ අකුරටම පිලිපැදිය යුතු නිසාය මල්හ⁣ාමි […]

මැරුම් කෑ ජෝන් පුතා සොයා එයි

රාත්‍රිය වැසි සහිත විය. මහ සුළඟට ගස්‌ වැල් ඇඹරෙන හඬ ද වැසි දියෙන් ප්‍රමෝදයට පත් ගෙම්බන්ගේ තොරතෝංචියක්‌ නැති කරච්චලය ද හිතට එක්‌ කළේ තරමක චකිතයකි. “ගේ ඉස්‌සරහ අඹ ගහ ගෙට හොඳටම ළගයි. කඩා වැටෙයිද මන්දා. ඔය කෙහෙල් මල කපලා දාන්න ඕනෙ.” ඒ මා සිත ඇති වූ සිතුවිල්ලකි. මධ්‍යම රාත්‍රිය වීත් මා මෙතෙක්‌ වෙලා නිදි වර්ජිතව […]

අහසින් ගිය ඉස්කෝලෙ මහත්තයා

අපේ පියවි ඇසට නොපෙනෙන බොහෝ දේ මේ ලෝකයේ සිදු වේ. එසේ ම තවත් කෙනකු ගේ ඇසට කලාතුරකින් ආශ්චර්යවත් දේ පෙනෙන අවස්ථා ද පවතී. එහෙත් ඒවා අනිකුත් අයට නොපෙනෙන නිසා ඔවුහු ඒ විකාර – මායාවන් ලෙස ප‍්‍රතික්‍ෂේප කරති. මෙවැනි අද්භූත දේවල්වල බැහැර නොකළ යුතු ගත යුතු යමක් ඇතැයි සියුම් ව සිතා බලන විට පෙනේ. තණ්හාවෙන් අන්ධ […]

මහ රෑ භාවනා කරන්න මේසෙ උඩට ආ අමුත්තා

අපි ඉන්න පැත්ත දැන් ටිකක් ජනාකීර්ණ උනාට ඉස්සර පට්ට පාලුයි. අපේ ගෙදරට ලඟම ගෙදර තිබ්බෙත් මීටර් 500ක් විතර එහායින්. මේ සිද්දිය උනේ අපේ ගෙදර හදල පදිංචියට ආපු මුල්ම කාලේ. ඉස්සර මට රෑට රෑට බඩගිනි වෙන නිසා අම්මා කිරි හදලා දෙනවා බෝතලේට බොන්න. ඔන්න එක දවසක් මට වෙනදා වගේම මහ රෑ 1 විතර වගේ බඩගිනිවෙලා ඇහැරුනා.. […]

ගහ උඩ සිටි බලු ආත්මය

මම ඒලෙවල් ඉවර නිසා චූටි ජොබ් කට්⁣ටක් හොයා ගත්තා… ආයතනයක පොඩි ජොබක්. . මගෙ රාජකාරිය වුනේ ඒ ආයතනයේ විස්තර පරිගනක ගත කරන එක. මට වැඩේ වැඩිය අමාරු වුනෙත් නෑ… ඒත් වෙලා යන වැඩක්… සමහර දවස් වලට කලින් රිලීස්…. ඒත් සමහර දවස් වලට ටිකක් වැඩ වැඩියි… මෙදත් මට වැඩ වැඩි දවසක්… මම ගෙදර එන්න පිටත් වෙද්දි […]

පොඩි අක්කාගේ අවතාරය

ඉපිද මියෙන සංසාර චාරිකාවේ එක් ගමනාන්තයක දැන් අපි ගිමන් හරින්නෙමු.දුක සැප – සිනහව – කඳුළ උපතින්ම උරුම කරගත්තු අපි, ජීවිතේ ජීවත් වන, ජීවිතේ ජීවත් කරවන තුරාවට අපි වෙනුවෙන් අපේ සුඛවිහරණය වෙනුවෙන් නොනවත්වාම අරගලයක යෙදෙන්නෙමු…. සසර ගමනේ නොයෙක් සංධිස්ථානයන් වලදී අපට අතහැරුණු, අපට මගහැරුණු යම් තැනක් වේද….මෙලොවදී පමණක් නොව පරළොව ගියද මිනිස් ගතිය ඉස්මතු කරමින් අප […]

තෙලබෝ කන්දේ විලාපය

හොල්මන් කතා අහන්න, කියවන්න ඇති ආසාව නිසාම ගෲප් එක දැකපු ගමන්ම මම මේකේ සාමාජිකයෙක් වෙන්න ඕනි කියලා හිතුවා….කාලයක් මේ ගෲප් එකේ සාමාජිකයෙක් වුණාට ක්‍රියාකාරී සාමාජිකයෙක් වුණේ මේ ළඟකදී…මම මේ කියන්න හදන කතාව මම ඇතුලු ගොඩක් දෙනෙක්ට මුහුණදෙන්න වුණු අත්දැකීමක් විදියටයි මම දකින්නේ…… මට මතකෙ හැටියට ඒ 2009 හරි 2008 අවුරුද්ද…ඔයාලට මතක ඇති ඒ කාලෙ තමයි […]

පැල් රකින්න සීයා තනියට ගෑනු පරාණය

අපේ සීයා තමයි මේක කිව්වේ… එයා මුහුණ දීපු අත්දැකීමක්… අපේ පැත්තේ තියනව ඉස්සර තාපසවරු හිටපු ආරාමයක්… කන්දක් අයිනෙ,කැළෑවෙන් වටවෙලා…අපි පොඩිකාලෙ ඒ ආරමෙට යනව මටත් පොඩ්ඩක් මතකයි…. මොකක්දෝ හේතුවකට ඒ ආරමේ හිටපු තාපස තුමා යන්න ගියා… කාලයත් එක්ක ඒ පැත්තේ වල් බිහි උනා… අපේ සීයාට අයිති කුඹුරක් ඒ ලගම තියෙනවා… ලොකු ගල් තලාවක් එක්කම තමයි කුඹුර […]

යාළුවා බලන්න ආ සාගරගේ ආත්මය

මේ කතාව මම කියන වෙලෙත් මගේ ඇස්වල කදූළු මම ආමි එකේ සේවයෙන් අයින් වෙලා දීර්ග කාලයක් ගත වුනත් මේ දේ මගේ හිතේ අදටත් රිදුම් දෙන මතකයක් ජය සිකුරැ .රිවිරැස.වඩමාරච්චි මෙහෙයුම් දියත්කල කාලේ අපි අපේ ජීවිතයෙ හොදම හරිය රට වෙනුවෙන් කැපකරපු කාලය සර් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පති තුමාගේ මූන අදටත් මතක් වෙන කොට දන්නව ඇති දැකපු […]

රතු ඕලු වැවට උරුම බිල්ල

මහත් වෙන්ඩ බොන්ඩ හදන කසාය මුට්ටිය තම්බ ගන්ඩ නිම්නික ට තව ඕන වෙලා තිබ්බේ රතු ඕලු දන්ඩක් විතරයි. ඒත් නිම්නික කොච්චට අවාසනාවන්ත ද කිව්වොත් ඇත් දෙමට පොතු , සියඹලා පොතු බිං කොහොඹ ,අමුක්කරා මුල් ඇතුලු අනිත් කසාය මුට්ටිය තම්බ ගන්ඩ ඕන ඖෂධ හොයාගත්තත් රතු ඕලු දඩු හොයා ගන්ඩ පුලුවන් වුනේ නෑ. මේ බේත දැනගත්ත දවසෙ […]

එල්ලී මැරුනු මිතුරියගේ විරූපි ආත්මය

ඇය කාලයක් හෙදියක ලෙස කොලඹට ආසන්න පෙදෙසක පෞද්ගලික රෝහලක සේවය නිරත වූවාය(නම සදහන් නොකරමි ෆාමසියක් සහිත ලේ,මුත්‍රා චෙක් ඇතුලු සුලු රෝග ප්‍රතිකාර සහ දන්ත සායනයක් ඇතුලත් එකකි).දැනට වසර 4,5කට අතීත කාලයකදීය.ඇයගේ වයසේම මිතුරියක හා එකට සේවයේ බැදුනු මොවුන් දෙදෙනාටම එම ස්තානයේම නවාතැන් ලැබුනේ රාත්‍රී වැඩද යෙදූ තිබූ නිසාවෙනි.මෙය සාමාන්‍ය ප්‍රමාණයේ රෝහලකි.ලබාදුන් කාමරය කලකින් පාවිච්චියට නොගත් […]

ඉඩමේ සැබෑ හිමිකරුවන් වූ වෛරී භූත ආත්ම

ගම්මුලාදෑනිකම යනු එකල අසීමිත බලයක් සහිත තනතුරකි. නීතිය ක‍්‍රියාත්මක කරවීම ගම්මුලාදෑනිවරයාගේ කාර්යය වුවත් බොහෝ අය අතින් සිදු වූයේ අහිංසක ගැමියන් පිඩාවට පත් කිරීමයි. ෆෙඞ්රික් ගම්පහට ආසන්න දිළිඳු ග‍්‍රාමයක සිටි ගම්මුලාදෑනිවරයෙකි. තම නිලය බලය කර ගනිමින් ඔහුගේ අතින් සිදු වූ බොහෝ අපරාධ කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය. ගමෙන් වැඩි හරියක් ඉඩම්වල හිමිකරුවා වූයේ ෆෙඞ්රික්ගේ පියා ය. […]

ගැබ්ගත් අචිනිගේ භූතාත්මය සඳුනිට ආවේශ වේ

සමහරු තමන් කරන අපරාධ ධනය බලය පාවිච්චි කොට යටපත් කරගෙන සිටිති. එහෙත් යමෙක් අපරාධයක් කරයි ද එය විශ්වයට රහසක් නොවේ. එසේම එය තමන්ගේ සිත ද හොඳින් දනී. ඒ නිසා සිතට හොරා අපරාධයක් කළ නොහැකිය. එය සිතෙන් මකා දමන්නටත් බැරිය. නිදි යහනේ දී ලෙඩ ඇඳේ දී, මරණ මංචකයේ දී හෝ යටි සිතේ සඟවා ගෙන සිටි එම […]

fm චැනල් එකකින් සල්ලී බෙදන ආච්චිගේ අවතාරය

මේ කතාවේ නම ගම සදහන් නොකරන්නේ අදටත් මෙතනින් ගොඩක් අය රෑට යන එන නිසා…කඩවතට ආසන්න ගමක ලංකාවේ ප්‍රසිද්ද ගායකුගේ ගේ ඉදිරිපිට වංගුවක් සහිත පාරක් තියනවා…එතන පරන කුකුල් ෆාම් එකක් තියනව…ඒ පාර දවල්ට ආවත් හරි අමුතු පාලූ පාරක්… අපේ ගමේ අයියා කෙනෙක් රෑ වැඩ ඉවර වෙලා..රෑ 2විතර ඔතනින් එනකොට ෆොන් එකේ ටෝච් එකේ එලියට පේනවලූ රුපියල් […]

නිතර නම කියැවෙන ‘මහසෝනා’ කවුද

තමන් සන්ධානයක් හදන අතර මේ ආණ්ඩුවට විරුද්ධව මහසෝනා සමග හෝ එක්වන බවත් තමන් ගන්නා තීන්දු වෙනස් කිරීමට ශක්‍රයාගේ පුතා වයිමාටවත් බැරි බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගියදා පුවත්පත් සාකච්ඡාවකදී ප්‍රකාශකර තිබුණේය. මේ කියන වයිමා ගැන කෙසේ වෙතත් මහසෝනාගේ පැටිකිරිය නම් කිවහැකිය. වි.ජ.මු. කියන්නාක් මෙන් ‘හැබැයි ගොයියෝ, මහසෝනාගේ බැඳීම තිබෙන්නේ නම් සිංහයකු සමග නොව […]

සොල්දාදුවා පසු පස ආ දුෂනය කර මරපු නර්ස්ගේ අවතාරය

මේක මට වෙච්ච සත්‍ය කතාවක් මෙික සිද්ද වෙලා සතියක්වත් නැ තාම මම සේවය කරන්නේ නාව්ක හමුදාවේ මම මැදවච්චිය කදවුරේ සිට ලංකාපටුන යන කදවුරට මාරැ කරා එ කදවුරට ගහින් සතියකින් විතර මම තවත් අනුකන්ඩයක් වෙත මාරැ කරා ඒ අනුකන්ඩයේ ඉදියේ අපේ ඉහල නිලධාරියා සමග අපි 4 දෙනායි මම එතනට අලුත් අනිත් අය සේරම පරන අය ඉදියේ […]

මිය ගිය සමින්දගේ ආත්මය සපුමල්ට මුදල් දෙයි

සමින්දිගේ අම්මා තාත්තා නැතිවුණේ ඇය පුංචි කාලයේදීමය. ඉන් පසුව සමින්දි හැදී වැඩුණේ ඇගේ මාමා කෙනෙක් ළගය. අම්මා තාත්තා නැති වුවද හොදින් ඉගෙන ගත් සමින්දි උසස් පෙළින් පසුව කොළඹ රැකියාවකට ආවාය. ඇයට පෞද්ගලික ආයතනයක ලිපිකාරිණියක් ලෙස රැකියාවක් ලැබිණි. පළමු පඩිපත ලැබනු දා සිටම ඒ මුදල් අරපරිස්සමින් ඉතුරු කළ සමින්දි ඒක ඇගේ බැංකු පොතේ දැමුවාය. සමින්දිට සපුමල්ව […]

ගොරකාන කනත්ත

මෙයද මට සිදු වූ සත්ය සිදු වීමකි. මම ඒ දින වල කොළඹ සති අන්ත පන්තියකට සහභාගි වුනෙමි. මා නතර වූයේ පානදුරේ සිටි මිත්රයෙකුගේ ගෙදර ය. සති අන්තයේ එහි පෑමිණ උදේ පාන්දරින්ම සූදානම් වී මාගේ මිනි මයිනරයෙන් පන්ති යාම සහ ඊම කළෙමි. එසේ කලේ මිනි මයිනරය නොදුවා තෑබීම නුසුදුසු නිසාත් මට ඈති වන ගමන් පහසුව නිසාත් […]

විශ්වගේ මනෝකාය මාරක රිය අනතුර වළක්වයි…

දවසේ වැඩකටයුතු නිමකර දැමූ විශ්ව රාත‍්‍රී එකොළහට පමණ නින්දට ගියේය. දින කිහිපයක සිටම නින්ද හරි හැටි ඔහු සොයා පැමිණියේ නැත. ඇඳේ එහෙට මෙහෙට පෙරළෙමින් රැුය පහන්කර දමා ඇඳෙන් බසින විශ්වගේ සිත තුළ මොකක්දෝ අහේතුක හැඟීමක් මෝදුවෙමින් පැවතුණි. එහෙත් එය කුමක්දැයි කියා ඔහුට අවබෝධයක් වූයේද නැත. එදිනත් සුපුරුදු ලෙසම නින්දත් නොනින්දත් අතර ඔහු ඇඳේ පෙරළෙමින් සිටියේය. […]

වඩදිය යකින්න

දැනට අවුරුදු තුනකට පෙර සිදු වූ සිද්ධියකි. මගේ නැණා කෙනෙකු වන නිමේෂා මෙනවියගේ ජිවිතයේ ලද සත්‍ය අත්දැකීමකි… කෙසේ හෝ මිට තරමක් සමාන වන සිද්ධියක් අන්තර්ජාලය ඇසුරෙන් ද කියවන්නට ලැබුණි. නිමේෂා…! නිමේෂාගේ උපන් ගම හලාවතය. හලාවත වෙරළ බඩ ප්‍රදේශයකය. ඇයගෙ මව බෞද්ධ සහ පියා කතෝලික විය. ඇය පවුලේ බාල දරුවා වූ අතර එක් වැඩිමහල් සහෝදරයෙක් වීය. […]

මාරයා අජිත් ව කැදවාගෙන යාමට පැමිනියාද

සත්‍ය සිදුවීමකි. මා මේ ලියන්ට යෙදුන සිද්ධිය 2002 වසරේ අනතුරට පත් වූ මහනුවර සිට කොළඹ කොටුව බලා ධාවනය වු නගරාන්තර සීග්‍රගාමී දුම්රියෙ සිදුවූ සත්‍ය සිදුවීමකි.සැබවින්ම මෙය කියවන ඔබට හොල්මන් සිද්ධියකට වඩා එහා ගිය මෙය අවසානයේදී ඔබව ත්‍රාසයටත්,භීතිය ටත් පත්වෙන සිද්ධියක් වනවාට කිසිදු සැකයක් නැත.මෙය අවසාන වන තෙක් කියවන්න.නම් ගම් මනංකල්පිතයි. දින වකවානු ද මතක නැත. […]

බෝගම්බර සාපලත් ආත්ම…

සත්‍ය සිදුවීම් පාදක කරගත් නිර්මානයක් වන අතර කිසිවක් වෙනස් කර නොමැත ‘2018 05 16 දර්ශණ අයිය සුනිල් අන්කල් ශිුපාලි එක්ක අපි මහනුවර යන්න කෝච්චියට නැග්ගෙ “කායම් කුලම් කොච්චුනී” කේරල ෆිල්ම් එකට සෙට් වෙන්න බෝගම්බර හිර ගෙදර හරි බලල එන්න පුළුවන් හින්ද මාත් ගියා මොකද ඒකෙ රැවුල් කොන්ඩ කපන කේස් එකක් තියන නිසා වැඩේ ශුවර් කලේ […]

අවතාරයක් හා විවාහ වූ ඇමැන්ඩා

ලොව බොහෝ දෙනාට සිය විවාහ සහකරු හමුවන්නේ විවිධාකාරයට යි. සමහරෙක් වසර ගණනාවක් ප්‍රේමයෙන් වෙලී විවාහ වන විට තවත් සමහරෙක් යෝජිත විවාහවල බැඳෙනවා. සමහරෙක් සම වයස් අයෙකු සිය සහකරු ලෙස තෝරාගන්නා අතර තවත් සමහර යුවලවල වයස් පරතරය වසර ගණනාවක්. උස් මිටි කළු සුදු භේදත් මේ අතර වෙනවා. ලොව බොහෝ දෙනාගේ විවාහ සහකරුවන් හා සැසඳීමේ දී උතුරු […]

පොල් වත්තට කල බන්ධනය පොල් හෝරාව මංමුලා කරයි

මේ කතාවට සම්බන්ධ වෙන්නේ පන්සලක්.. මේ පන්සල අදටත් තියෙනවා.. රජමහ විහාරයක්.. ටිකක් ඈත පලාතක තමයි තියෙන්නේ.. අපි හැමෝම දන්නවා රජවරු සම්බුද්ධ ශාසනයේ දියුණුව, පන්සලේ ආරක්ෂාව සහ ස්වාමීන් වහන්සේලාගේ යැපීම පිණිස ගම්බිම්, ඉඩම් පූජා කරපු බව.. මේ පන්සලටත් ඒ වගේ රජකාලේ පූජා කරපු ලොකු ඉඩම් තිබ්බා පන්සල වටේටම.. ඒ ඇරෙන්න බොහොම ඉස්සර කාලේ ඉඳන්ම තියෙන සරුසාර […]

කරවල බැදුමක් සමග බත් කෑ නාදුනන්නා

හමායන සීතල සුලගට සෙලවෙන ගස් බයංකාර දර්ශනයක් මා ඉදිරියේ මවා පායි. එක් පසෙක කමත මැද ගොඩගැසූ නොපෑගූ ගොයම් ගස් ගොඩකි අනෙක් පස පාගා අවසන් කරන ලද පිදුරැ තොගයකි.එක් කොනක පාගා අවසන් කල වී පනහේ උර වලට දමා ගොඩගසා ඇත.පරිසරය නිහඩ වැඩි නිසාමදෝ වෙල පහලින් ගමන් කරන ඇලේ ජල දාරාවේ හඩ පරිසරය පුරා විසිරීයයි. රාත්‍රිය නිසලය […]

බෝතලයකට දමා මුහුදට විසිකරන්නට නියම කෙරූ පෙරේතයෙක්

දමිත :- නිකා වරෙන්කෝ යන්න පෙරේතයෙක්ගෙ සීන් එකක් තියනවා.. මම :- හම්මා…යමන් යමන් හිට මම ටීයක් දාන් එන්නම්… ගිහින් ඕකව පොඟෝල ගමු…?? විනාඩි කීපයක් ඇතුලත අපි දෙන්නා…ජපන් පන්සල කිට්ටුව පිහිටා තිබ්බ ප්‍රදේශය කිට්ටුව නිවසට ඔහුගේ වෝල්ක්ස් වැගන් වර්ගයේ වෑන් රථයේ පිටත් විය… කාමර දෙකක් සහ කුස්සියක් වැසිකිලියක් නිවසේ ඇත… වාහනය පාරේ නවතා නිවස තුලට ගියා […]

අමනුස්සයෙක් එක්ක තුන් මාසෙන් ගිය හයර් එක

මම වීරකැටියේ මම පාක් එකේ හයර්කරනවා නිතරම හයර් කරන්නෙත් නෑ හුඟක් දුරට හවස හතරෙන් පස්සෙ තමයි ඉතින් එක දවසක් මම රෑ 9.30 විතර පස්මන්හන්දියට ගියා තෙල් ගහන්න තෙල් ගහගෙන එනකොට පොල ගාව පාරෙන් එහා පැත්තෙ සුදු ෂර්ට් එකකුයි කලු කලිසමකුයි ඇඳගත්තු මිනිහෙක් මට අත දාලා කතා කරා මාත් වීල් එක හරවන් ඒ මනුස්සයා ගාවට ගියා […]

එල්ලිලා මැරුණු අක්කාගෙන් වෙරලු ඉල්ලපු මලයා

මට මේ සිදුවීමට මුහුණ දෙන්න උනේ මීට අව්රුදු හතරකට විතර කලින්… පාසල් නිවාඩු කාලෙත් ආපු නිසා අම්මයි තාත්තයි මමයි තීරණය කරා අ⁣ගෝස්තු නිවාඩුව මගෙ තාත්තගෙ මහ ගෙදර ගත කරන්න… තාත්තගෙ මහ ගෙදර තියෙන්නෙ කෑගල්ල ප්‍රදේශයෙ නගරයට කිට්ටුව… අපි තුන් දෙනා කෑගල්ලට යද්දි ටිකක් හවස් උනා, මතක විදිහට හවස 4.30 පමණ වෙන්න ඇති… මහ ගෙදර ඒ […]

මහ රෑ අමුසොහොනෙන් මතුවූ මුතු

කාලය සෙමන් ඉගිල ගියා දවසක් සැදෑ යාමයේ මුතූ බුලත් කොරටුවට සාත්තු කරමින් සිටියාය. නිමේෂයකින් අැසුනේ ගම්මානය පුරා පැතිරී ගිය විලාප හඩකි .. අම්මේ..ඒඒඒඒඒඒඒඒඒඒඒඒඒඒ . ඒ හඩ අැසුනේ මුතූ ගේ නිවස දෙසින් ඒ මුතුමැණිකාගේ කටහඩ අනේ අම්මේ මට නාගයෙක් දෂ්ඨ කලා මුතූගේ මුවින් පිටවූයේ එවදන පමණකි ගමපුරා ආරංචිය ලැව්ගින්නක් වගේ පැතිර ගියා මුතුමැණිකා ට නයෙක් ගහලා […]

අවතාරයක රාගාෂාව

නිල්මිනී කියන්නේ පියදාසගෙත් සුමනාවතීගෙත් එකම දුව. මෙම පවුල ජීවත් වුණෙ වලවුවක පාලනයට නතුවුනු ගමක. නිල්මිනී කියන යොවුන් වියේ එලිපත්තට පැමිණ සිටින දැරියගෙන් දිස්වෙන ලස්සන කාගේත් කතාවට ලක්වී තිබුණා. මල්වරවීමත් සමග ඇගෙන් ඉස්මතුව පෙණුන ලස්සන තවත් වැඩිවුනා. දිනෙන් දින වැඩෙන තම දියණියගේ රූසපුව සුමනාවතීට මහත් හිස රදයක් වෙන්න වැඩි කාලයක් ගියේ නෑ. තම දියණියගේ සුන්දරත්වය වැඩෙන්න […]

තරුණයාගේ කරට නැග්ග මරණ කාරයා

2011 අවුරුද්දේ මං හිටියේ කොළඹ මගේ ගම වීරකැටිය මම පිටකොටුවෙන් කතරගම බසයක නැගලා තංගල්ල බහිද්දි රෑ 12 හමාරයි මම කවදාවත් තනියම යන්න වත් කළුවරට වත් බය කෙනෙක් නෙවෙයි .. මොකද මං පොඩි කාලේ ඉඳලා රෑට තනියම ගමන් ගියපු කෙනෙක් අපේ ගමේ බොහෝ දෙනෙක් හොල්මන් අවතාර ගැන හොඳින් දන්න අය මොකද අපේ පැත්තෙ මන්තර සාස්තරේ හා […]

රුදුරු පිල්ලිය

ජයසිරි……. පුත්තලම කල්අඩියෙහි පිහිටි සිමෙන්ති කමිහලෙහි සේවයට බැඳුණු මෝටර් කාර්මියෙකි. පත්වීම අලුත් බැවින් නිත්‍ය සාමාජිකයෙකු නොව. දස⁣ දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමහල් පුත්‍රයාය. තමිමැන්නාවැටිය තම ගම කරගත් ඔහු පියාගේ වියෝවෙන් පසු , පවුලේ සියලු බර කරට ගත් වීර චරිතයකි. වෙිලාව ප:ව 06:00 යි. ” ජයේ වැඩ ඉවර නැද්ද. මම ඉවරයි යමු නේද……? මචං මම ටිකක් පරක්කු […]

ශ්‍යාමලීගේ චියරු හිනාව

මේ කථාව සත්‍ය සිද්දියක් මූලික කරගෙන මා විසින් සිදු කරන ලද නිර්මානාත්මක කථාවකි.කථාව රසවිද ඔබගේ අදහස් බලාපොරොත්තු වෙමි.මෙය සත්‍ය සිද්දියක් අලලා ලියවුන කතාවක් නිසා මෙහි එන නම්,ගම් සියල්ල සබෑ ඒවා නොවන බව සලකන්න. “පුතා පුතා නැගිටින්න.දැන් එලිවෙලා.බලන්න ඔහොම නිදා ඉදල හරියනවද.ශෙහාන් අද ඔයාට කරන්න වැඩක් තියෙනව.” ශෙහාන් යනු ලන්කාවේ ප්‍රමුක පෙලේ ව්‍යාපාරිකයෙකුගේ පුතෙකි.පියාගේ මුදල් බලයේ […]

හීං බන්ඩගේ මනෝකාය ලොකු හාමුදුරුවෝ සොයා එයි

ගෙදරට වෙලා ඉදලම එපා වෙලා නිසා මං අම්මගෙන් ඇහුවා ලොකු අම්මලගෙ ගෙදර යන්නද කියලා ඉස්සෙල්ලාම එපා කිව්වත් පස්සෙ කිව්වා තාත්තගෙන් අහලා යන්න කියලා ☺️☺️ ඒත් ඉතිං ඒකත් ලෝක විනාශෙ දිහා බලන් ඉන්නවා වගේ අමාරැ වැඩක් නිසා අම්මගෙ මාර්ගෙන්ම ඒ වැඩෙත් කරගත්තා  කොහොමින් කොහොම හරි මං ලොකු අම්මලගෙ දිහා ආවා දවස් දෙක තුනක් ඉදලා යන්න. ආවට […]

මිය ගිය දියණියගේ හිස් බැල්ම

මේකෙ කතා නායකයා පුංචි ගෑනු ලමයෙක්.. වයස අවුරුදු 15ක් වගේ ඇති.. එයාට හිටිහැටියේ වැලදුනා අමුතු රෝගයක්.. එයාට ඇඳෙන් නැගිට ගන්න බැරුව ගියා.. කකුල් පණ නැතුව ගියා.. එයාගේ අම්මයි තාත්තයි එයාව හොඳින් බලා ගත්තා.. කොච්චර බෙහෙත් කලත් ඒක හොඳ වුනේම නෑ.. මේ මිනිස්සු සාමාන්‍ය ජීව්තයක් ගත කරපු මැද පන්තියේ මිනිස්සු.. මහ ලොකු ගෙවල් දොරවල් එයාලට නෑ.. […]

ඌරුමසුත් තඩිගහලා මැදියමේ ගිය ගමන

ලොකූ …පරෙස්සමින් මයෙ පුතේ මම ලෙඩ ඇඳේ ඉදියෙ නෑනං උඹට ඔය රෑට රෑට හේනෙ බඩගාන්ඩ දෙන්නෑ රත්තරනේ”හේනට යන්ඩ ගිය සිරිමල් ටිකකට නතර වුනේ අප්පච්චිගෙ දුර්වල කටහඬ නිසා.ඒ කටහඬේ රැඳිල තිබ්බ අසරණ කමට නං කොල්ලට හුඟක් දුක හිතුනා.මීට මාස හයකට කලින් හේනේ පැලෙන් පහලට බහිද්දි ඉණිමග පල්ලෙ වැටුන උන්දා මේ වෙද්දි යාන්තං පොලොවෙ පයගහල ඇවිදින මට්ටමක […]

හොටෙල් කාමරේ අමදවන බූතාත්ම

ලංකාවෙ ගාමන්ට් එකක ජොබ කරකර ඉන්නගමන් මට පිටරට යන්න අවස්තාවක් ආව.ඒ මාලදිවයිනේ තරු පන්තියේ හෝටලයක පුහුනු සූපවේදී විදියට… කටුනායක ගුවන්තොට සිට පැයකට ආසන්න ගමනකින් පසු velana ගුවන්තොට වෙත පැමිනි මා. ඊටපසු seaplane එකකින් හෝටලය පිහිටි දූපත වෙත ගමන් කලා… seaplane එකෙනුත් බැහැල doni එකෙ එහෙමත් නැතිනම් බෝට්ටුවෙත් පැයක විතර දුරයි දූපතට. කොහොමහරි නුහුරු අත්දැකීම් සතුටට […]

බිබිලේ අල ගෝනිය

දැනට අවු 8ට 9ට කලින් සිදුවෙච්ච මේකට සම්බන්ධ වුන හැමෝම නීතියේ රැහැනට අහුවෙලා වන්දි ගෙවපු අයයි…. ඒ අය දඩුවම් වින්දා… සමහරු තාම විඳවනවා ඒ නීතියෙන් නං නෙවෙයි අපි පටන් ගමු කථාව….. මන්තිලක – මන්තිලක කියන්නේ පට්ට මීටරයක් මන්තිලක අයියව මම දන්නේ මාගේ ඉස්කෝලේ යන කාලේ හිටපු හොඳම යාලුවෙකුගේ අයියා නිසයි. අදටත් මන්තිලක අයියාව දැක්කොත් කථා […]

රුදුරු පළිගැනීම අවසන්ද

ප්‍රියංකර යනු අගනුවර ආසන්න ස්ථානයක ඉහළ රැකියාවක් කෙරූ අයෙකි.ඔහුත් ඔහුගේ බිරිඳ හා දරුවන් තිදෙනාත් ඒ ආසන්නයේ නිවෙසක් තනා පදිංචියට පැමිණියේ ඔහුගේ රැකියාවට හා දරුවන්ගේ පාසල් ගමන ට පහසු වූ නිසාවෙනි. වසර අවසානයේ ඔහුගේ රැකියා ස්ථානයේ සාදයක් පැවැත්වීම සිරිතයි.එදින හොඳින් හැඳ පැළඳ ගත් ප්‍රියංකර තම බිරිඳ ගේ හිස සිඹ රැකියා ස්ථානය සඳහා යාමට තම මෝටර් රථය […]

ගිනියම් වූ අනියම් පෙම නිසා මැරුනු මනුස්සයගෙ සැරිසැරූ ආත්මෙ

ඉතින් එහෙනම් පටන් ගම්මු…මේ සිද්ධිය උනේ දැනට වසර 3කට වගේ නුදුරු කාලෙදි…ප්‍රදේශය ගල්කිස්ස…එක පවුලක් ජීවත් උනා…දුවයි අම්මයි තාත්තයි…තමා මේ පොඩි පවුලෙ හිටියෙ….ගෙදර ආර්තික ප්‍රශ්න නිසා දුවව මහත්තයගෙ අම්මලට භාර දීල තිබුනා…ඒ කියන්නෙ දූගෙ තාත්තගෙ අම්ම ලග…මේ ගෙදර තාත්තා වැඩ කලේ හමුදාවෙ…එතකොට අම්මනම් ගෙදරමයි…ඔහොම කාලෙ ගෙවිල ගියා…මහත්තයා ගෙදර එන්නෙ මාස ගානකට සැරයක් වෙද්දි මේ නෝනට අනියම් […]

බට නලා මෝහිණී

මළ හිරු බැස යන ගොම්මන් යාමේ අවට පරිසරයෙහි තිබූ පාලු හඬ මකමින් ගුරු පාර දිගේ නවීන පන්නයේ යතුරු පැදියකින් ඉදිරියට ඇදුනේ අකිල විය . අම්මේ ………. අම්මේ ……….. ” මං මේ මාලු ටිකක් අරන් ආවා රෑට හදලා ගන්න තාත්තා එන්න ටිකක් රෑ වෙයි කිව්වා ……… ” එහෙනම් අදත් බී ගෙන එයි .ඉඳහංකො මේ කපාගත්තු දර […]

ගෙවල යකාගේ බැල්මට හසු වූ පුතා

පහසුවට මන් මෙහෙම නම් කරන්නම්. ඒ අයියා ලසන්ත.එයාගේ පුතා චමෝද. අම්මා කාන්ති. ඒ අයියගේ පුතාව නිධානෙක බිල්ලකට ඉස්සුවා. කොහොමහරි බේරුණා. නමුත් මොකක්දෝ ලොකු බන්ධනයක් කරලා. ගෙවල යකා කියන එකා පස්සෙන් එනවා.. නිදාගන්න නෑ.කන්න නෑ. කෑමවලට අසූචි දානවා. ගේ හැම තැනම අසූචි ගොඩවල්. ඇඳුම්වල මේ හැමදේකටම අසූචි දානවා. පොඩි එකාව තනි කරන්න බෑ. ගහනවා හූරණවා. අැඟේ […]

හොටෙල් කාමරේ අමදවන බූතාත්ම

ලංකාවෙ ගාමන්ට් එකක ජොබ කරකර ඉන්නගමන් මට පිටරට යන්න අවස්තාවක් ආව.ඒ මාලදිවයිනේ තරු පන්තියේ හෝටලයක පුහුනු සූපවේදී විදියට… කටුනායක ගුවන්තොට සිට පැයකට ආසන්න ගමනකින් පසු velana ගුවන්තොට වෙත පැමිනි මා. ඊටපසු seaplane එකකින් හෝටලය පිහිටි දූපත වෙත ගමන් කලා… seaplane එකෙනුත් බැහැල doni එකෙ එහෙමත් නැතිනම් බෝට්ටුවෙත් පැයක විතර දුරයි දූපතට. කොහොමහරි නුහුරු අත්දැකීම් සතුටට […]

පවුලක් මරණින් බේරූ අදිසි ආගන්තුකයා…

තේ වෙලාවෙ ලැබුන තේ කෝප්පය බීමෙන් පසු විඩාපත් ගතට දැනුන මඳ සනීපය නිසා ලාවට ඇස් පියවුනා පමණයි කොහෙන්දෝ ඉඳන් ප්‍රියන්තයා කඩාපාත් උනා.” අඩෝ බැජියා අන්න උඹට බොස් කැබින් එකට අඬගැහුව.. එකත් එකටම පෝරියල් එකක් තමයි “.” අනේ තොගෙ කටනම් ” කියමින් මම බොස්ගෙ කැබින් එකට ගියෙ දෙගිඩියාවෙන්. ” ආ චතුරංග කම් කම්.ටේක් අ සිට් “.. […]

නොමළ මිනිසා

හඩක් නගමින් විවෘත වූයේ මෝචරියේ දොරයි.විශාල කාමරය අදුරින් පිරී පැවතුනි.තද ශීතලට ඔරොත්තු දෙන ඝනකම් ඕවර් කෝටයක් පැලද කාමරයට ඇතුළු වූයේ අමල් ය. ඔහු මෙම රෝහලේ සේවය කරන්නේ මෝචරියේ රාත්‍රී මුරකරු වශයෙනි.මෙදින දහවල් එක් විශේෂ සිදුවීමක් අමල්ගේ මතකයේ තදින් රැදී තිබින. ” අපෝ කවුද බං ඒ ගෙනාවේ ?? ” ” දන්නෑ බං.කවුරු උනත් පට්ට පොරක් වගේ.බලපංකෝ […]

වැසිදා ආ ආගන්තුකයා

ඔන්න කාලෙකින් පස්සෙ තමයි මම ගෲප් එකත් එක්ක එකතු වෙන්නෙ….මේක මගේ පස්වෙනි කතාව…කලින් කතා හතරටම ගොඩක් හොද ප්‍රතිචාර හම්බවුණා වාගෙම මේ කතාව ලියන්නත් ඒ ප්‍රතිචාර බලපාන්න ඇති…..කොහොම වුණත් සමූහය තුළ දිගහැරෙන මේ කතාවත් වෙනත් කෙනෙකුගේ සත්‍ය අත්දැකීමක් පදනම් කරගෙන ලියැවුණු එකක්….. හරි….ඔන්න මම අද ඔයාලව අරගෙන යන්නේ මීට අවුරුදු කිහිපයක් ආපස්සට.. මේ කතාව වෙලා තියෙන්නේ […]

රාත්‍රීයේ තේ බීපු හොල්මන් කඩේ

මම චමත්කා. මම වැඩකෙරුවේ කවුරුත් පිලිගත් සුප්‍රසිද්ධ office එකක. ගොඩක් වෙලාවට අපේ office එකේ අය office එකේ වැඩවලට පිටපලාත් වලට යනවා. එදත් ඒ වගේ දවසක්. අපිට එදා යන්න තිබ්බේ කුරුනෑගල. අර office එකේ රාජකාරියත් කරල කුරුණෑගල කිට්ටුව තිබ්බ කවුරුත් ආකාර්ශනය දිනූ තැන් බලන්නත් අපේ ආසාවක් තිබ්බා. අපි ගියේ අපේ sir ගේ කාරෙකේ. Sir වාහනේ රියදුරත් […]

පැද්දෙන හාන්සි පුටුවේ මායාව

“ඩකස් ඩකස්..ඩකස් ඩකස්…” එක්වරම රාත්‍රියේ මම අවධි වූයේ යාන්තම් ඇසුනු කුමක්දෝ හඬක් හේතුවෙනි. “12:40” දුරකතනය ගෙන වෙලාව පිරික්සූ මම මිමිණුවෙමි..මේ ගෙවෙන්නේ මගේ නව නිවහන තුල ගෙවෙන පළමු රාත්‍රියයි..වෘතියෙන් පුවත්පත් කලාවේදියෙකු වන මම බොහෝ විට රටේ නොයෙක් පලාත්වල සංචාරය කරමින් මගේ ලිපි වලට කරුණු සොයාගන්නෙක් වීමි..බොහෝ විට මා විසින් පුවත් පත් වලට ලියනු ලැබුවේ සත්‍ය අවතාර […]

ඩේඩොන් අප්පුගේ අවතාරය

වෙලාව රාත්‍රී 12 පසුවී විනාඩි පහකි… ..විජේරත්න ඔරලෝසුව දෙස බලා හිතේ සනිටුහන් කර ගත්තෙය..තම බිරියත් දරුවන් තිදෙනාත් ඔවුන්ගේ කාමරවල තද නින්දේ පසුවූහ..සුසුමක් හෙලූ ඔහු යලිත් යන්තරය ඇඳීමට පටන් ගත්තේ ය.. අසල ගසක වැසූ බස්සෙකුගේ මූසල නාදය ඇසුණේ ඈත උන් නරි රැලකගේ හූ හඬත් මුසුවය.. හිස කෙලින් කර ගත් ඔහු රස්නය නිසා ජනෙල් පියන් හැර ගෙන […]

—නැවත හමුවීම….(සත්‍ය සිදුවීමකි)— – හොල්මන් කතා

මේය ඔබ බලාපොරොත්තු වූ ආකරයේ බොහෝ ත්‍රාසජනක කතාවක් නොවේ. නමුත් මේ කතාව 2018 වසරේ අවසාන බාගයේදි සිදුවු සත්‍ය කතාවකි. මෙයට ආදාල නඩු විබාග තවමත් සිදුවන නිසා මම ගම් වල නම් පාවිච්චි නොකලෙමි. තවද යම් යම් නම්ද වෙනස් කලෙමි. අනිස් සියල්ල එය සිදු වු ආකාරයෙන්ම ඔබට ඉදිරිපත් කලෙමි. මේ කතාවට සම්බන්ද මගේ යලුවා සහ ඔහුගේ පව්ලේ […]

චිකන් කොත්තු කන්න ආ රාළහාමිගේ ආත්මය

මෙය අතුරුගිරිය ප්‍රදේශයේ මිතුරෙකු විසින් මාහට එවා තිබූ කතාවක් අනුසාරයෙන් ලියන ලද්දකි. එම ප්‍රදේශයේ ‘නයිට් කඩ’ අතරින් ඉතාම ජනප්‍රිය මෙන්ම රාත්‍රී කාලය පුරා ඉතාම කාර්‍යය බහුල එක්තරා ‘නයිට්’ කඩයක් ඇත. එහි සෑදෙන ආහාර වල රසය පිළිබඳව අතුරුගිරියේ පමණක් නොව එම මාර්ගය ඔස්සේ දුරගමන් ධාවනය වන බස් රථවල නිතර ගමන් ගන්නා පුද්ගලයින් මඟින් රටේ බොහෝ දෙනෙක් […]

බෙන්තර ගුරුන් වහන්සේගේ හාස්කම

ගලේ දේවාලයට තරමක් ඈතින් “නවලෝක හන්දිය” නමින් ප්‍රදේශයක් තිබේ .මගෙ හොදම යාලුවෙක් ගේ ගම දිවුලපිටියේ විය .මා හට ගලේ දේවාලය බැලිමට ආශාවක් අති විය. දෙදෙනා ටම නිවාඩු දිනයක් වී තිබු හෙයින් ඔහු සමග මා ඔහුගේ ගම් ප්‍රදේශයට පිටත් විය . 2018″10″02 .හවස් වන විට .අපි ඔහුගේ නිවසට ලගා විය.ඒ දින ඔහුගේ නිවසේ රැඳුණු මම.ඔහු සමග […]

—කොහොබයො— – හොල්මන් කතා

ඇත්තටම මේක කතාවක් නෙමේ. අසන්නට ලැබුණු විස්තර එකතු කිරීමක් සහ මේ සම්බන්දව තව කවුරුහරි දන්නවනම් එයාලගෙන් මේක පිළිබද දැනගන්න තම ලියන්න හිතුවේ. කවුද මේ කොහොම්බයෝ කියන්නේ. ඉස්සර ගොවි මහත්වරු වෙලේ ගොයම් කපද්දී කුඩා කොටසක් ඉතිරි කරලලු කපන්නේ. එක කොහොම්බයන්ට ගෙනියන්නලු. මටත් මේක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන. මගේ යාලුවෙක් ඉන්නවා Travon කියල එයාගෙන් තමා ඉතිරි කොටස […]

—විලාපය— – හොල්මන් කතා

මේ 2015 වසරේ මුල් බාගයේ සිදු වූ සත්‍ය සිදුවීමකී. එය වැසි බර කාලගුනයක් සහිත දවසකි. වැහි බර සුලන් දසත පැතිරෙන අතර අහස ඝන වලාකුලින් බරව ඇත. මේ සියල්ල පරදා කදු අතරින් පැමිනෙන මද මීදුම දුම්රිය මාර්ගයද ආක්‍රමණය කර ඇත. මේ සියල්ල මැදින් සෙමෙන් සෙමෙන් කදු අතරින් පැමිනෙන්නේ අපගේ බදුලු පුරවරය බලා යන රාත්‍රි තැපැල් දුම්රියකි. […]