සුවය ලැබූ ආසාදිතයන් ගණන 3200 ඉක්මවයි

0
42



කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 22දෙනකු සුවය ලබා අද(27) පිටව ගිය බැවින් සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3200 ඉක්මවූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here