සහරාන් සමග සබඳතා පැවැත්වී යැයි සැකපිට අයෙක් අත්අඩංගුවට

0
132



තවුහීත් ජමාත් සංවිධානයේ නායක සහරාන් හසීම් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පුද්ගලයෙකු අද (16) වැලිමඩ නිවසකදී අත්අඩංගුවට ගත් බව වැලිමඩ පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here