‘සජිත් සුලග’ ජනතාව නැතිව හුලං බහී.. සුලග වෙලා සජිත් සිරිකොතට හමයි.. ඇවිත් හමුවෙන්නලු..

0
88


සජිත් ප්‍රේමදාස මහතා මහජනතාව හමුවන වැඩසටහනක් හෙට දිනයේ දී සංවිධානය කර තිබේ.

සිරිකොත එක්සත් ජාතික මූලස්ථානයේ දී හෙට පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතා මුණ ගැසිය හැකි බව ඔහුගේ පාර්ශ්වයේ මැති ඇමැතිවරුන් විසින් සමාජ ජාලා ඔස්සේ ජනතාව දැනුවත් කර තිබේ.

මීට පෙර සැලසුම් කර තිබුණේ ජිත් ප්‍රේමදාස මහතා මුණගැසීම සඳහා ජනතාව විශාල වශයෙන් ඔහුගේ නිවසට කැඳවාගෙන යාම වුවද එය එතරම් සාර්ථක නොවූ නිසා මෙම නව වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව එම පාර්ශවයේ ආරංචි කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here