රිෂාඩ් බදුර්දින්ට අද රහස් පොලිසියට කැඳවීමක් !

0
86


ද (16) පෙරවරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණෙන්නැයි සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නායක, හිටපු ඇමති රිෂාඩ් බද්දුර්දින්ට ද පොලිසිය විසින් දැනුම් දීමක් කර ඇතයි the leader වෙබ් අඩවිය වාර්තා කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුත්තලම ප්‍රදේශයේදී සිදු කළ වැටලීමකදී රිෂාඩ්  බදියුදීන්ගේ සහෝදරයෙකු වන රියාජ් බදියුදීන් ඇතුළු දෙදෙනෙකු පෙරේදා (14) සවස අත්අඩංගුවට ගත් අතර මේවනවිට රැඳවුම් නියෝග යටතේ ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගනිමින් ප්‍රශ්න කරමින් සිටින බව ද වාර්තාවේ.

-colombotoday

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here