‘රටේ වගකීම භාරගන්න මම සූදානම්’

0
125



රටේ වගකීම භාරගැනීමට තමන් සූදානම් බවත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඒ බව විවෘතව ප්‍රකාශ කළ බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද(01) පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here