රංජන්ට එරෙහි නඩුවේ වාචික දේශන දැක්වීම කල්යයි

0
82



මහාමාර්ග හා මාර්ග සංවර්ධන හිටපු රාජ්‍ය අමාත්‍ය සහ ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජන් රාමානායක මහතාට එරෙහිව ගොනු කර ඇති පළමුවැනි අධිකරණ අපහාස නඩුවේ වාචික දේශන දැක්වීම ලබන පෙබරවාරි 26 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද ( 4) දින නියම කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here