මිනු‍වන්ගොඩ – පෑලියගොඩ ‍‍කොරෝනා පොකුර 16,000 ඉක්මවයි

0
15



මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරට අද (21) පස්වරු 10.40 වනවිට තවත් ආසාදිතයන් 230 දෙනෙකු එක් වී තිබේ. එම පිරිසත් සමග අද දිනය තුළදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 487 ක් දක්වා ඉහළ ගියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here