මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් කරන බව එස්බී කියයි

0
26



මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම කවුරු මෙහෙයවුවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව මත්ද්‍රව්‍ය ජාවාරම සම්පුර්ණයෙන්ම නැතිකර මත්ද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් බවට කඩිනමින් පත් කරන බව නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here