බාබර් අසාම් ගේ සුපිරි පිති හරඹය

0
98

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය  අදයි.

ඊයේ තරඟය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි පාකිස්ථාන කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 139ක් ලබා සිටියේය.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින බාබර් අසාම් ලකුණු 69ක් සහ ෂාන් මෂුඩ් ලකුණු 46ක් ලබා සිටියි.

තරඟයට අවස්ථා කිහිපයක දී වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් ඊයේ යැවීමට හැකි වුයේ පන්දුවාර 49ක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here