බංග්ලාදේශ ආරක්ෂක ලේකම් කොරෝනා වැළඳී මියයයි

0
95

බංග්ලාදේශ ආරක්ෂක ලේකම් අබ්දුල්ලා අල් මෝෂීන් චෞද්‍රි කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කොරෝනා වෛරසය අසාදනය වී මාසයක් පමණ කාලයක් ඔහු එරට ආරක්ෂක අංශය මගින් පාලනය වන රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 57ක් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here