බංග්ලාදේශයේ බෝට්ටු අනතුරක් – 23ක් මරුට

0
87

බංග්ලාදේශයේ ඩකා හිදී බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 23 දෙනෙකු මියගොස් තිබේ.

අනතුරින් තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගංගාවක ගමන් කරමින් තිබූ බෝට්ටුවක් පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේදී එහි පුද්ගලයින් 50 දෙනෙකු පමණ සිට ඇති බව වර්තා වේ.

අතුරුදන්වූවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here