පොහොට්ටුවේ රත්නපුර අපේක්ෂකයාට මරණ දඩුවම

0
53

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රීක් අපේක්ෂක ප්‍රේමලාල් ජයසේකර ඇතුලු 03 දෙනෙකුට මරණ දඩුවම ලබා දී තිඛේ.

ඒ රත්නපුර මහාධිකරණය විසින්.

2015 ජනාධිපතිවරණ සමයේ සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් ඔවුන්ට මෙලෙස මරණ දඩුවම නියම කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here