පොහොට්ටුවෙන් පරදින කිසිවෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නෑ..

0
104


ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වෙන කිසිදු අපේක්ෂකයෙකු ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් නොකරන බව රජය පවසයි.

ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් යුතු මීලග ආණ්ඩුවේ එවන් අය නැති බව රජයේ මාධ්‍ය ප්‍රකාශකයන් විසින් පවත්වන ලද මාධ්‍ හමුවේදී කියා සිටියේය.

එමෙන්ම මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී තරඟ වැදිය යුත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් බවද සඳහන් කළ ඔවුහු එය වෙනස් කිරීමට නම් සාධාරණ සහ ඉතා ප්‍රබල සාධක වුවමනා බවද සඳහන් කළහ.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here