පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුනඛයෝ

0
46



පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 100ක් පමණ වටිනා හෙරොයින් තොගයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප දෙනෙකුට විකිණූ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේම පොලිස් නිලධාරීන් සිවු දෙනා අතරින් පොලිස් සැරයන්වරයකුගේ මහව දළදාගම ප්‍රදේශයේ පිහිටි ඉඩමෙහි සුරක්ෂිත ලෙස සඟවා තිබූ රුපියල් තුන්කෝටි එකළොස් ලක්ෂයකට අධික මුදලක් පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇතැයි අප පුවත්පත ඊයේ වාර්තා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here