පුතාගේ මන්නා පහරින් පියාට බරපතල තුවාල

0
28



අතුරුගිරිය හෝකන්දර හොරහේන ප්‍රදේශයේ නිවසක පිය පුතු දෙපළක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පුතා එල්ල කළ මන්න පහරකින් බරපතල තුවාල ලැබූ 62 හැවිරිදි තිදරු පියෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළබව අතුරුගිරිය පොලිසිය පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here